ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg
අන්තිම තරඟෙදි හරි Track එකට ඇවිත් තමන්ගෙ Basics කරපු අපේ කොල්ලො ටික තරඟාවලිය ජය ගත්තා. තරඟයෙන් පස්සෙ වෙච්ච දේවල් අපි බලමු. #crickvidu #slvszim #crickvlog
තුන් ඉරියව්වෙන්ම කරපු අඩුපාඩු නිසා ඉතිහාසයේ පළමු වරට 20-20 තරඟයකදී සිම්බාබ්වේ හමුවේ පරාජය වෙන්න ශ්‍රී ලංකාවට සිදු වුනා. ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයෙන් බේරාගත් තරඟය පන්දු යැවීමෙන් ආපසු ලබාදුන්නේ පන්දු රැකීමේ තිබ්බ අඩුපාඩු රැසකුත් සමඟින්. #crickvidu #slvszim #crickvlog
ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් ලෝක ශූරයන් ඉවත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ ඇන්ජිගේ ආගමනයත් එක්ක කණ්ඩායමේ ඇතිවූ සයුතියේ වෙනසත් සමඟින්. තරඟයක විශ්ලේෂණ සාර්ථකව ජයග්‍රාහී ලෙස යොදාගන්නෙ කොහොමද කියන එකට කදිම උදාහරණයක් විදියට මේ තරඟයේ ප්‍රථිඵලය දක්වන්න පුළුවන්. කොහොමද මේ ජයග්‍රහණය ලැබුවේ කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. Analytical Review - World Cup 2023- SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ශ්‍රී ලංකාව සහ එංගලන්තය කණ්ඩායම් දෙකටම තීරණාත්මක සටනක් බවට 26 වනදා අතරඟය පත් වෙනවා. මේ තරඟය ජය ගත්තොත් අවසන් 4 අතරට පිවිසීමේ බලාපොරොත්තු වර්ධනය කරගත හැකියි. ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට එක්වීමත් සමඟ කණ්ඩායම වෙනස් විය යුත්තේ කොහොමද? World Cup 2023-SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟින් තරඟ වදින්නේ අනිවාර්යයෙන්ම ජයගතයුතු තරඟයකට. තරඟ 3ක් පරාජය වෙච්ච ශ්‍රී ලංකා පිලට තව දුරටත් අතපසුවීම් කල නොහැකියි. සටන්කාමී නෙදර්ලන්ත පිතිකරුවන්ගේ දුර්වලතා ගැනත් ඇන්ජි සහ දුෂීගෙ නවතම තත්වය ගැනත් අපි කතා කරමු. World Cup 2023-SL vs Ned, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ දුර්වලම විදියට ක්‍රීඩා කලත් ඔවුන් තවමත් අවසන් 4 රැඳෙන්නේ ශුද්ධ ලකුණු වේගය මත. කෝඩුකාර නිපුන් ධනංජයගේ ඉනිම කොළඹ කණ්ඩායමට තවමත් අවසන් 4 දෙනා අතරේ බලාපොරොත්තු ඉතුරු කලා. #crickvidu #crickvlog #lpl
World Cup Qualifiers තරඟාවලියට තෝරපු සංචිතය හරියටම හරිද? දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයන්ට අවස්ථාව නොලැබුනේ ඇයි? Qualifiers තරඟ නරඹන්නෙ කොහොමද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu