CRICK VIDU Lite's user profile page. Match highlights, posts and more on site!“” Report User |
හෙට තරඟය පිළිබඳ මිකී ආතර්ගේ පෙර දැක්ම. කුසල් ජනිත්, චන්දි,දසුන් ගැන මිකී කියන කතාව
කෝලිගෙ තැන බැට් කරන්න ආපු ජාවෝ 69 ඇත්තටම කවුද? | රිෂාබ් පාන්ට් ඔයා වරදක් කරනවා මචං #Jarvo69 #CrickVidu #RishabGloves
දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු නිවැරදිව දැනගන්න CRICK VIDU Lite Subscribe කරන්න #CPL #SAvsSL #JoeRoot
තරඟාවලියේ ශූරතාවය දිනාගන්න මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන Southern Brave කණ්ඩායම සමත් වුනා. වනිඳු - චමීර කෝලිගේ කණ්ඩායමට තෝරා ගැනුනා. දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ මොකද වුණේ කියලා අපි බලමු. #IPL #TheHundred #CrickVidu
එංගලන්තයේදී ජෛව බුබුල කැඩූ තිදෙනාට නිර්දේශිත දඬුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංශෝධනයට ලක් කලා. ඉන්දීය ක්‍රීඩකයන් පස් දෙනෙකුට ලංකාවේ නවතින්න සිදු වුනා.100 බෝල් ගේම් එකේ තවත් තරඟ කිහිපයක් පැවැත්වුනා.