Content removal request!


ඉන්දියාවෙ නයි ඉන්දියාවම කයි | දසුන්ලාගේ පළමු ජය

ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමා කරන්න නවසීලන්තය සමත් වුනේ ඉන්දීය සම්භවයක් ඇති දෙදෙනෙක්ගේ දස්කම් නිසා. චෙන්නායි බ්‍රේව්ස් පිල පළමු ජය ලබද්දී භානුක තවත් අර්ධ ශතකයක් වාර්තා කලා. #CrickVidu #Bhanuka #AbuDhabiT10