CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | අමාරුම සැත්කමකින් ගොඩ ගිය වනියාගේ මැජික් එක
පසු දැක්ම | අමාරුම සැත්කමකින් ගොඩ ගිය වනියාගේ මැජික් එක

මාස 6කට පසු වනිඳුගේ එක්දින පිටියේ පුනරාගමනය වාර්තාගත එකක් වීම කැපී පෙනුණා. තරඟය සම්පූර්ණයෙන් තමා අතට ගත් වනිඳු ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමි කර දුන්නේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින්. #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | අන්තිම එකවත් Heart Attack නැතුව දිනමු | Preview - Sri Lanka vs  Zimbabwe 3rd ODI
පෙර දැක්ම | අන්තිම එකවත් Heart Attack නැතුව දිනමු | Preview - Sri Lanka vs Zimbabwe 3rd ODI

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන්වන සහ තීරණාත්මක තරඟයට වැස්සෙන් බාධා වෙයිද? කණ්ඩායම් දෙකේ වෙනස්කම් මොන වගේ වෙයිද? #crickvidu #slvszim #crickvlog

පසු දැක්ම- විකටුත් අරන් ලකුණුත් ගහලා මැචුත් දිනවන අන්තිම පිතිකරුවෝ | Maligawaththa Miracle
පසු දැක්ම- විකටුත් අරන් ලකුණුත් ගහලා මැචුත් දිනවන අන්තිම පිතිකරුවෝ | Maligawaththa Miracle

සිම්බාබ්වේට එරෙහිව ලකුණු 209ක් හඹා යද්දි මුල් පෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණයට කදිම පිළිතුරක් ශ්‍රී ලංකා අවසන් පිතිකරුවන් ලබාදුන්නෙ තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවමින්. #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | අංක 7 නොවිසඳුණු ගැටළුව | Preview - Sri Lanka vs  Zimbabwe 2nd ODI
පෙර දැක්ම | අංක 7 නොවිසඳුණු ගැටළුව | Preview - Sri Lanka vs Zimbabwe 2nd ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාවේ අතරේ දෙවන එක්දින තරඟය ජනවාරි 08 වෙනිදා පැවැතෙන්නේ වර්ෂාවේ බාධා සමඟින්. ශ්‍රී ලංකා මැදපෙලේ වෙනසක් සිදු විය යුතුද? #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?
පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරඟයට කණ්ඩායම් කොහොම සකස් වේවිද? #crickvidu #slvszim #crickvlog

ශ්‍රී ලංකා සිම්බාබ්වේ T20 Squad එක කොහොම වෙයිද?
ශ්‍රී ලංකා සිම්බාබ්වේ T20 Squad එක කොහොම වෙයිද?

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය ජනවාරි 6 වෙනිදා ආරම්භ වෙන්නෙ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මේ තරඟාවලිය ශ්‍රී ලංකා පිලට සහ සිම්බාබ්වේට බලපාන්නෙ මොන විදියටද? #crickvidu #2024 #slvszim

පරණ මූණුත් කරළියට ගේන අලුත් සංචිත දෙක | Preliminary Squads for Zimbabwe Series 2024
පරණ මූණුත් කරළියට ගේන අලුත් සංචිත දෙක | Preliminary Squads for Zimbabwe Series 2024

සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන නිල මූලික සංචිත දෙක නම් කෙරුණා. මේ සංචිත අපි ඩ්‍රීම් 11 එකේදි කතාකරපු සංචිත එක්ක සැසඳෙනවද? අලුත් තේරීම් කමිටුවේ අලුත් සැලසුම් මොනවාද?

Mad Maxiගේ යක්ෂ පිතිකරණයේ රහස | Player Analysis - Glenn Maxwell
Mad Maxiගේ යක්ෂ පිතිකරණයේ රහස | Player Analysis - Glenn Maxwell

ග්ලෙන් මැක්ස්වෙල් ගහන්නෙ පොල් අඩිද? ක්‍රිකට් තාක්ෂණයට අනුකූල නොමැති උනත් ඔහු විශිෂ්ට පිතිකරුවෙක් උනේ කොහොමද? ඉන්දියාවේ නියොජ්‍ය මහ ඇමතිටත් ගහපු මැක්ස්වෙල්ගේ කතාව. Why is Glenn Maxwell considered a controversial figure? This is the story of Glenn Maxwell, who played a crucial role for Australia in white ball history.

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports