CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024
පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024

ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban

පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024
පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024

බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban

පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024
පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban

පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024
පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban

පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024
පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024

පෙර දැක්මේ අපි බලාපොරොත්තු වෙච්ච විදියටම සිලට් පිටියේ හොඳම පිතිකරණය සහ පන්දු යැවීම වාර්තා කරපු අපේ කොල්ලෝ පහසු ජයක් ලබාගත්තෙ වාර්තා රැසක් අලුත් කරමින්. #crickvidu #crickvlog #slvsban

පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024
පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024

දිවා තරඟයක් ලෙස පැවැත්වෙන 3 වන 20-20 තරඟය සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කොහොම වෙයිද? ආරම්භක පිතිකරණයේ ගැටළුව ගැන තරංගට කියන්න බැරිවුන ටික. #crickvidu #crickvlog #slvsban

පෙර දැක්ම - අවගුණ බංගලි අඩපණ වෙන හැටි | Preview - SL vs Ban 1st T20I, 2024
පෙර දැක්ම - අවගුණ බංගලි අඩපණ වෙන හැටි | Preview - SL vs Ban 1st T20I, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පූර්ණ තරඟාවලියේ ආරම්භය සටහන් වෙන්නෙ සිලති 20-20 තරඟාවලියෙන්. කණ්ඩායම් දෙක මේ තරඟාවලියේ මුහුණ දෙන අභියෝගයන් මොන වගේද? වැඩි වාසිය කාටද?

වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව
වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව

ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා නව නායකයෙක් සහ නව පුහුණුකරුවන් සමඟ කණ්ඩායමේ සංයුතියත් වෙනස් කරගෙන බංග්ලාදේශ කණ්ඩායම සූදානම් වන හැටි 20-20 තරඟාවලියේ පෙර දැක්මෙන් #crickvidu #crickvlog #slvsban

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports