ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පූර්ණ තරඟාවලියේ ආරම්භය සටහන් වෙන්නෙ සිලති 20-20 තරඟාවලියෙන්. කණ්ඩායම් දෙක මේ තරඟාවලියේ මුහුණ දෙන අභියෝගයන් මොන වගේද? වැඩි වාසිය කාටද?