CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟවදින්නේ ඩලාස්වලදී. ශ්‍රී ලංකාව ජය ගත යුතුම තරඟයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ තරඟය ජය ගත්තොත් හැර සුපිරි 8ට යාම බොහෝ දුරට සිහිනයක් විය හැකියි. ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සටනේ පළමු තරඟයට එක්වෙන්නෙ දකුණු අප්‍රිකාව සමඟින්. මේ තරඟය දිනන්න අපේ කොල්ලොන්ට හැකිවෙයිද? ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo
මේ වෙද්දි නම් කරපු අවසාන ලෝක කුසලාන සංචිතය නම් කලේ බංග්ලාදේශය. ඔවුන්ට පළමු වටයේ තියන පළමු කාර්යය ශ්‍රී ලංකාව පරාජය කිරීම. ඒ සඳහා ඔවුන් සැරසෙන්නෙ කොහොමද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo
ජූනි 1 වනදා ආරම්භ වන ලෝක කුසලාන 20-20 තරඟාවලියේ ශ්‍රී ලංකා නිල සංචිතය පසුගියදා නිකුත් කෙරුණා. මේ සංචිතයේ ඉන්නෙ ලංකාවෙ හොඳම 11 දෙනාද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo
තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?
බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනේ කමිඳු සහ ධනංජයගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන්. මේ තරඟය වාර්තා රැසක් අලුත් කලා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වෙයිද?