CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024
පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024

ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024
පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg



පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024
පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ මංගල 20-20 සටනට සැරසෙන 20-20 කණ්ඩායම් ගැන වැඩිදෙනෙක් නොදකින පැත්ත #crickvidu #crickvlog #slvsafg



ඇෆ්ගන්ලා ඉන්දියාවෙදි කියන තරම් හොඳට කලාද | වෙනස්කම් 15ක් එක්ක සටනට බහින කණ්ඩායම් දෙක
ඇෆ්ගන්ලා ඉන්දියාවෙදි කියන තරම් හොඳට කලාද | වෙනස්කම් 15ක් එක්ක සටනට බහින කණ්ඩායම් දෙක

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කුළුඳුල් 20-20 අන්තර්ජාතික පිරිමි තරඟාවලියට කණ්ඩායම් දෙක අවතීර්ණ වෙන්නෙ එක්දින සංචිත දෙකට වඩා වෙනස්කම් 15ක් එක්ක



පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI
පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI

3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg



පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024
පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024

ශ්‍රී ලංකා ඇෆ්ගන් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජයගත්තොත් තමයි ශ්‍රී ලංකාවට Ratings වැඩි කරගන්න හැකියාවක් ලැබෙන්නෙ. තරඟාවලිය ජයගෙන ඉන්න නිසා අත්හදා බැලීම් කරන්නත් හැකියාව තියනවා. මේ සියල්ල සමබර කරගෙන ඉදිරියට යන්නෙ කොහොමද? #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | ලකුණු 10ට විකට් 8ක් ගලවපු හැටි| Review - Sri Lanka vs Afghanistan 2nd ODI
පසු දැක්ම | ලකුණු 10ට විකට් 8ක් ගලවපු හැටි| Review - Sri Lanka vs Afghanistan 2nd ODI

ඇෆ්ගනිස්තානයට විවෘත වෙලා තිබ්බ තරඟයක් පන්දු 29ක් තුලදි වෙනස් කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ ඇෆ්ගන් පිල වගේම නරඹන්නනවත් අන්ද මන්ද කරමින්.මේ සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයගන්න ශ්‍රී ලංකාව සමත් වුනා. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | විශිෂ්ට පැතුමක ආරම්භය| Review - Sri Lanka vs Afghanistan 1st ODI,  Pathum's 200
පසු දැක්ම | විශිෂ්ට පැතුමක ආරම්භය| Review - Sri Lanka vs Afghanistan 1st ODI, Pathum's 200

පිතිකරුවන්ගේ පාරදීසයක උපරිම ඵල නෙලාගන්න පැතුම් නිස්සංක සමත් වුනේ වාර්තා පොතලුතෙන් ලියවමින්. ඊට නොදෙවෙනි පිළිතුරක් ඇෆ්ගනිස්තානයෙන් ලැබුණේ තරඟාවලිය උණුසුම් බව පසක් කරමින්. #crickvidu #crickvlog #slvsafg




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports