CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

LPL පළවෙනි වටයෙන් එළියට යන්නෙ කවුද?
LPL පළවෙනි වටයෙන් එළියට යන්නෙ කවුද?

LPL ඉතිහාසයේ තීරණාත්මකම තරඟාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් 5ම කරට කර තරඟ වැදීමත් සමඟින්. තරඟාවලියෙන් ඉවතට විසිවෙන කණ්ඩායම කවුරු වෙයිද?

පෙර දැක්ම | තීරණාත්මක තරඟයට පන්දු යැවීමේ වෙනසක් වෙයිද? (Preview| SL vs Pak, 2nd Test 2023, SSC)
පෙර දැක්ම | තීරණාත්මක තරඟයට පන්දු යැවීමේ වෙනසක් වෙයිද? (Preview| SL vs Pak, 2nd Test 2023, SSC)

දෙවන ටෙස්ට් තරඟය ඇරඹෙන්නේ වැසිබර කාලගුණයක් මැද්දේ. පළමු තරඟයේ ඉගෙන ගත්ත පාඩම් එක්ක කණ්ඩායම වෙනස් වෙයිද? #crickvidu #slvspak #peradakma

පසු දැක්ම|පන්දු රකින්නන් උදුරා ගත් දිනන්න තිබ්බ මැච් එක (Review| SL vs Pak, 1st Test 2023, GICS)
පසු දැක්ම|පන්දු රකින්නන් උදුරා ගත් දිනන්න තිබ්බ මැච් එක (Review| SL vs Pak, 1st Test 2023, GICS)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුනේ තුන් ඉරියව්වෙන්ම සිදුවූ අඩුපාඩු හේතුවෙන්. තරඟයේ මෙතෙක් කතා නොකල පැත්ත අද කෙළි බිමේ කෙළි තුලින් කතා කරමු. #crickvidu #slvspak #pasudakma

පෙර දැක්ම | පළමු තරඟයේදී නායකත්වය වෙනස් වෙයිද? (Preview| SL vs Pak, 1st Test 2023, GICS)
පෙර දැක්ම | පළමු තරඟයේදී නායකත්වය වෙනස් වෙයිද? (Preview| SL vs Pak, 1st Test 2023, GICS)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරඟාවලිය ජූලි 16 වනදා ආරම්භ වනවා. තරඟාවලියේ වැඩි වාසිය කාටද? #crickvidu #slvspak #peradakma

පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned,  Analytical Highlights
පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned, Analytical Highlights

වසර 44කට පස්සෙ ලංකාවට ලෝක කුසලාන Qualifier තරඟාවලියේ කුසලානය අරගෙන එන්න අපේ කොල්ලො ටික සමත් වුනේ සමස්ත තරඟාවලියම දඟ පන්දුවෙන් අඹරවා දමමින්. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

පෙර දැක්ම | මෙන්ඩිස්ට බනින්න සාධාරණ හේතු තියනවද?(Preview | SL vs NED, WC Qualifiers 2023 Final)
පෙර දැක්ම | මෙන්ඩිස්ට බනින්න සාධාරණ හේතු තියනවද?(Preview | SL vs NED, WC Qualifiers 2023 Final)

කොලිෆයර් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී යලිත් නෙදර්ලන්තය අපිට හමුවෙනවා. ඔවුන්ගෙන් එල්ල වෙන අභියෝගයට අපි සූදානම්ද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- Road to World Cup 2023 - EP 01 | West Indies Squad https://youtu.be/bhzq9XOp_0U

පෙර දැක්ම | ඉබාගාතෙ යන කොදෙව්වෝ දරුණු වෙයිද??(Preview | SL vs WI, WC Qualifiers 2023)
පෙර දැක්ම | ඉබාගාතෙ යන කොදෙව්වෝ දරුණු වෙයිද??(Preview | SL vs WI, WC Qualifiers 2023)

තරඟාවලි තීරණයට කිසිඳු බලපෑමක් නැති තරඟයක් ශ්‍රී ලන්කාව සහ කොදෙව්වන් අතරේ පැවැත්වෙන්නේ ජූලි 7 වෙනිදා. මේ තරඟය ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නෙ කොහොමද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- Road to World Cup 2023 - EP 01 | West Indies Squad https://youtu.be/bhzq9XOp_0U

පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)
පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)

ධනා සහ මහීෂ් ඉස්මතු වෙච්ච අපූරු Team Game එකක් Dramatic Situations ගණනාවක් එක්ක නිමා වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව තරඟාවලියේ රඳවමින්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන 90%ක් ස්ථිර වෙලා තියනවා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports