CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | නාග ලොවේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ (Review | SL vs BAN, Super Four Asia Cup 2023)
පසු දැක්ම | නාග ලොවේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ (Review | SL vs BAN, Super Four Asia Cup 2023)

සදීරගේ නොසැලෙන පිතිකරණයත් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ දසුන්ගේ දායකත්වයත් එක්ක සුපිරි 4 අතරේ පළමු ජය වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පෙර දැක්ම | තීරණාත්මක සටනට කණ්ඩායම් වෙනස් වෙයිද?(Preview| SL vs Ban, 8th Match Asia Cup 2023)
පෙර දැක්ම | තීරණාත්මක සටනට කණ්ඩායම් වෙනස් වෙයිද?(Preview| SL vs Ban, 8th Match Asia Cup 2023)

සුපිරි 4 දෙනාගේ වටයේ තරඟ ශ්‍රී ලංකාවට පැමිනීමත් සමඟ කණ්ඩායම්වල සැලසුම් වෙනස් වෙයිද? තීරණාත්මක තරඟයට වැස්සෙන් බාධා වෙයිද? ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පසු දැක්ම | Heart Attack Match එකේ නොඇසූ කතාව (Review | SL vs AFG, 6th Match Asia Cup 2023)
පසු දැක්ම | Heart Attack Match එකේ නොඇසූ කතාව (Review | SL vs AFG, 6th Match Asia Cup 2023)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තීරණාත්මක තරඟය කිසිවෙක් නොසිතූ අවසානයක් කරා ලඟා වුනේ ඇෆ්ගන් තරඟ විශ්ලේෂකයන්ගේ නොදැනුවත්කම නිසා. මේ තරඟයේදීත් දසුන් ශානක පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම කණ්ඩායමට දැඩිව බලපෑවා. ඇත්තටම ශ්‍රී ලංකා පිලේ Finisher කවුද? Net Run Rate තේරෙන්නේ නැද්ද? එහෙනම් බලන්න https://youtu.be/M_faTM7CsZc?si=-ApN3QnW9vT67oic ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පෙර දැක්ම | Super 4 යන්න ගහන්න ඕන අඩුම ගාන(Preview| SL vs Afg, 6th Match Asia Cup 2023)
පෙර දැක්ම | Super 4 යන්න ගහන්න ඕන අඩුම ගාන(Preview| SL vs Afg, 6th Match Asia Cup 2023)

බංග්ලාදේශය සුපිරි 4 දෙනාට සුදුසුකම් ලැබීමත් සමඟ ආසියා කුසලාන අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ ප්‍රබල සටනක් නිර්මාණය වෙනවා. මේ තරඟයට කණ්ඩායම් දෙක කෙසේ සූදානම් වෙයිද? ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පසු දැක්ම | වාර්තාගත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 දොරටුව අබියස (Review | SL vs BAN, Asia Cup 2023)
පසු දැක්ම | වාර්තාගත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 දොරටුව අබියස (Review | SL vs BAN, Asia Cup 2023)

මෙතෙක් ලොව කිසිම කණ්ඩායමක් සිදු නොකල වික්‍රමයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ පිට පිටම ලබාගත් 11වන ජයග්‍රහණය ලබා ගත්තේ ආසියා කුසලානයේ සුපිරි 4 අතරට යාමට ඉඩ විවර කර ගනිමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka
ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka

ප්‍රධානම එක්දින පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීමත් සමඟින් Shadow Playersලා අත්හදා බැලීමට තීරණාත්මක ආසියා කුසලානය භාවිත කරන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය සැලසුම් සහගත වෙලා තිබෙනවා. අපේ සංචිතය කියන තරම්ම අවුල්ද? #crickvidu #RoadToAsiaCup #apekollo



ආසියා කුසලානයේ ටිකට් රත්තරන්ද? |Road to Asia Cup 01
ආසියා කුසලානයේ ටිකට් රත්තරන්ද? |Road to Asia Cup 01

ආසියා කුසලානය අගෝස්තු 30 වෙනිදා ආරම්භ වෙන්නෙ ඉතිහසයේ පළමුවරට රටවල් දෙකක් සත්කාරකත්වය දරමින්. ආසියාවේ ශූරයන් සොයන තරඟාවලිය ගන ඔබ සොයන තොරතුරු කතා කරමු Road to Asia Cup 2023 තුලින්. #crickvidu #RoadToAsiaCup



පසු දැක්ම | සාර්ථකම LPL තරඟාවලියේ කැපී පෙනුන වනියා ප්‍රමුඛ අපේ කොල්ලෝ
පසු දැක්ම | සාර්ථකම LPL තරඟාවලියේ කැපී පෙනුන වනියා ප්‍රමුඛ අපේ කොල්ලෝ

2023 තරඟාවලිය තුල බිහිවූ අළුත්ම වාර්තා සහ තරඟාවලියේ සාධනීය තැන් සහ තවදුරටත් දියුණු විය යුතු තැන් ගැන තරඟාවලි පසුදැක්මෙන් කතා කරමු.




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports