අමාරුකාර වමත්කාරයෝ | Road To World Cup 2022 -Team Namibia
අමාරුකාර වමත්කාරයෝ | Road To World Cup 2022 -Team Namibia

ශ්‍රී ලංකාවට මූලික වටයේ හමුවෙන කණ්ඩායම් වලින් ටිකක් අමාරුකාරයො කියල කියන්න පුළුවන් කණ්ඩායමක් තමයි නැමීබියාව. දක්ෂයන් රැසක් ඉන්න මේ කණ්ඩායමෙන් Collective එකක් ආවොත් ලේසි වෙන්නෙ නෑ. ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



කියපු දේ කරපු තුන් දෙනෙක් | දස්සා,මෙන්ඩා සහ චරිත්( What they told in 2019?Dasun, Mendis & Charith)
කියපු දේ කරපු තුන් දෙනෙක් | දස්සා,මෙන්ඩා සහ චරිත්( What they told in 2019?Dasun, Mendis & Charith)

අවුරුදු 3කට කලින් 3 දෙනෙක් විදූ එක්ක කියපු දේවල් මේ! බලන්න අද වෙනකොට ඔවුන් කියපු දේ කරලා තියනවද කියලා? ------------------------------------------ මගේ වීඩියෝ මම කරන්නෙ Go Pro Hero 10 එකෙන්. තනියම වීඩියෝ කරනකොට ඒක පහසුයි. Go Pro එකක් ගන්න සෑහෙන කාලයක් හිතේ තිබුනා. හැබැයි ඉතින් ලක්ෂයක් දෙකක් ඒකට යට කරන එක ටිකක් අමාරු වැඩක්. අවුරුද්දක වගකීමක් එක්ක පහසු ගෙවීමේ ක්‍රමයට වට්ටමකුත් සහිතව Go Pro Hero 10 එකක් ගන්න ඔයාලත් හිතනවනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. https://click.daraz.lk/e/_6JZVh #crickvidu #crickvlog #asiacup2022



අපේ ලෝක කුසලාන සංචිතය හරියටම හරිද? | Road to World Cup EP 01
අපේ ලෝක කුසලාන සංචිතය හරියටම හරිද? | Road to World Cup EP 01

එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණා.ලෝක කුසලානය සඳහා අපේ පෙර සූදානම කොහොමද? -------------- මගේ වීඩියෝ මම කරන්නෙ Go Pro Hero 10 එකෙන්. තනියම වීඩියෝ කරනකොට ඒක පහසුයි. Go Pro එකක් ගන්න සෑහෙන කාලයක් හිතේ තිබුනා. හැබැයි ඉතින් ලක්ෂයක් දෙකක් ඒකට යට කරන එක ටිකක් අමාරු වැඩක්. අවුරුද්දක වගකීමක් එක්ක පහසු ගෙවීමේ ක්‍රමයට වට්ටමකුත් සහිතව Go Pro Hero 10 එකක් ගන්න ඔයාලත් හිතනවනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. https://click.daraz.lk/e/_6JZVh #T20WC2022 #crickvidu #crickvlog



පසු දැක්ම| එලොව ගිහින් මෙලොව ආපු ආසියා කුසලානේ!(Review| SL Vs PAK, Asia Cup Final 2022)
පසු දැක්ම| එලොව ගිහින් මෙලොව ආපු ආසියා කුසලානේ!(Review| SL Vs PAK, Asia Cup Final 2022)

ආසියා කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කරමින් දස්සාගේ කොල්ලො සෙට් එක ක්‍රීඩා ලෝලීන් පිස්සු වට්ටමින් ආසියා කුසලානය ලංකාවට හිමිකර දුන්නා. Review| SL Vs PAK, Asia Cup Final 2022 #crickvidu #පසුදැක්ම #asiacup2022



පෙර දැක්ම | ශ්‍රී ලංකාව අදම අවසන් තරඟයට යයිද? (Preview|SL vs IND,Asia Cup 2022-Super Four)
පෙර දැක්ම | ශ්‍රී ලංකාව අදම අවසන් තරඟයට යයිද? (Preview|SL vs IND,Asia Cup 2022-Super Four)

පාකිස්තානය හමුවේ පරාජය වූ ඉන්දීය කණ්ඩායම ලංකාවට එරෙහිව වෙනසක් කරයිද? ධනාගේ උපන්දිනයදා ඔහු ක්‍රීඩා කරයිද? Preview|SL vs IND,Asia Cup 2022-Super Four #crickvidu #පෙරදැක්ම #asiacup



පසුදැක්ම|  සාජා පිටියේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ(Review| SL Vs AFG , Asia Cup 2022)
පසුදැක්ම| සාජා පිටියේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ(Review| SL Vs AFG , Asia Cup 2022)

ලොව සුපිරිම පන්දු යවන්නන් තුට්ටු දෙකට ඇද දමමනි අපේ කොල්ලෝ එකා වගේ දස්කම් දක්වමින් ආසියා කුසලාන සුපිරි 4 දෙනාගේ වටයේ පළමු ජය වාර්තා කලා. #crickvidu #පසුදැක්ම #asiacup2022



කෝඩුකාර වේග පන්දු බලඇණියක් සමඟ සටනට එන අපේ කොල්ලෝ|Road to Asia Cup-#ApeKollo
කෝඩුකාර වේග පන්දු බලඇණියක් සමඟ සටනට එන අපේ කොල්ලෝ|Road to Asia Cup-#ApeKollo

20-20 වරම් නොලැබූ වේග පන්දු බල ඇණිය චන්දිට මොකද උනේ? පිතිකරණ පෙළගැස්මේ වෙනසක් වෙයිද? #crickvidu #asiacup #apekollo



ලංකාව ලෝක කුසලානයේ වැට උඩ!| අසිතගෙන් සැර පාරක්
ලංකාව ලෝක කුසලානයේ වැට උඩ!| අසිතගෙන් සැර පාරක්

ICC Super League එකේ තවත් තරඟාවලි 3ක් ඊයේ අවසන් වීමත් සමඟම ඉන්දියාව,පාකිස්තානය සහ නවසීලන්තය 2023 ලෝක කුසලාන තරඟාවලියට සෘජුවම සුදුස්සන් බවට පත් වුනා. ICC Super League එක ගැන විස්තරාත්මක විශ්ලේෂණය මෙතනින් බලන්න. https://www.youtube.com/watch?v=p__-oe2rmBM ඊයේ පැවති තරඟවලදී ඉන්දියාව සහ පාකිස්තානය න්සිම්බාබ්වෙ සහ නෙදර්ලන්තය හමුවේ 99න් බේරුණා.




« Previous Next »


Popular Tags

#New York Knicks  #James Harden  #Neymar  #Shaquille O'Neal  #Franck Ribery  #Best Football Defending Skills  #Counter Attack Goals Football  #Best Goals  #Zlatan Ibrahimovi  #Philadelphia 76ers  

Popular Users

#dougferguson405  #billbarnwell  #neymarjr  #Harry_Styles  #TimTebow  #KimKardashian  #mcuban  #WWE  #DwyaneWade  #MileyCyrus  #BMcCarthy32  #fauxpelini  #b_ryan9  #iamsrk