පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026
පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026

ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින්. කුසල්, පැතුම්, මහීෂ් සහ දුෂ්මන්තගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුණා. 13 වසරකට පසු කොදෙව් බිමේ කොදෙව්වන්ට එරෙහිව එක්දින ජයක් ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

වසර 8කින් නොලද ජයක් ගන්න මේ සංචිතයට පුළුවන්ද? | SL vs Ban 2025 T20 Squad Analysis
වසර 8කින් නොලද ජයක් ගන්න මේ සංචිතයට පුළුවන්ද? | SL vs Ban 2025 T20 Squad Analysis

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ 20-20 තරඟාවලියට කණ්ඩායම් දෙක නම් කල සංචිත අතරින් වඩා ප්‍රබල මොන සංචිතයද? කලකට පසු සංචිතයට එන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න ඉඩ ලැබෙයිද? #crickvidu #slvsban #squadanalysis

පසු දැක්ම| එහෙ බලලා මෙහෙ බලද්දි බංගලි මුංගුලි කරපු වනිඳුයි කමිඳුයි |Review - SL vs Ban 1st ODI 2025
පසු දැක්ම| එහෙ බලලා මෙහෙ බලද්දි බංගලි මුංගුලි කරපු වනිඳුයි කමිඳුයි |Review - SL vs Ban 1st ODI 2025

96 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය සිහි කරමින් 100/1 ක් තිබ්බ බංග්ලාදේශ ලකුණු පුවරුව 105/8ක් බවට පත් වුනේ ජනිත්,වනිඳු සහ කමිඳුගේ මැජිකල් පන්දු යැවීමත් සමඟින්. මේ තරඟය සජීවීව බලපු කාටත් කිසිදාක අමතක නොවෙන තරඟයක් බවට මෙය පත් වෙන්නෙ එක්දින පිටියේ දරුණුතම කඩාවැටීමට බංග්ලාදේශය මුහුණ දීමත් සමඟින් #crickvidu #SLvsBAN #WTC2027

ආදරණීය පසු දැක්ම | ඔසියෝ කරකවල අත්හැරපු දැවැන්තම ජයග්‍රහණය |Review - SL vs Aus 2nd ODI,RPICS 2025
ආදරණීය පසු දැක්ම | ඔසියෝ කරකවල අත්හැරපු දැවැන්තම ජයග්‍රහණය |Review - SL vs Aus 2nd ODI,RPICS 2025

ඔස්ට්‍රේලියාවට ඉතිහාසයේ දැවැන්තම එක්දින පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වල පස්වන තැන දක්වා ඉහල නැගුනා. කුසල් මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කලේ අරවින්දද සිල්වා පසු කර යමින්. විජයග්‍රහණයේ රහස් ගැන කතා කරමු අද පසු දැක්මෙන්. -- #crickvlog #crickvidu #dailydose

ශ්‍රී ලංකා සංචිතයට එක්වුන සුපිරි තරුව තරඟ සංඛ්‍යාව වැඩිවෙයි srilanka tour of new zelanad 2024-2025
ශ්‍රී ලංකා සංචිතයට එක්වුන සුපිරි තරුව තරඟ සංඛ්‍යාව වැඩිවෙයි srilanka tour of new zelanad 2024-2025

ශ්‍රී ලංකා සංචිතයට එක්වුන සුපිරි තරුව තරඟ සංඛ්‍යාව වැඩිවෙයි srilanka tour of new zelanad 2024-2025 #srilankasquad #slvsnz #brakingnews #srilanka_cricket_fans All image credit gowns to original owner Special thanks for Saliya නානායක්කාර

පෙර දැක්ම|පළමු පන්දුවාර 50 තරඟයේ අංක 3 වෙනස් විය යුත්තේ ඇයි?|Preview - SL vs WI,3rd ODI 2024 , PICS
පෙර දැක්ම|පළමු පන්දුවාර 50 තරඟයේ අංක 3 වෙනස් විය යුත්තේ ඇයි?|Preview - SL vs WI,3rd ODI 2024 , PICS

බොහෝ දුරට එක්දින තරඟාවලියේ සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණයම ක්‍රීඩා කරන්න හැකිවන පළමු තරඟය බවට මේ තරඟය පත් වේවි. ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු හොඳම සංයුතිය මොකක්ද? #crickvidu #crickvlog

Next »

Popular Tags

#Golden State Warriors  #Luis Suarez  #Lionel Messi  #Tristan Thompson  #Los Angeles Lakers  #Manuel Neuer  #Cleveland Cavaliers  #Kyrie Irving  #Football Skills  #Shaquille O'Neal  

Popular Users

#cesc4official  #_BAnderson30_  #JasonDufner  #BaileyLAKings  #cnnbrk  #SteveNash  #Harry_Styles  #BizNasty2point0  #MariaSharapova  #KingJames  #ATLHawks  #TheRealJRSmith