පෙරදැක්ම - කාසියෙන් වාසිය ලැබෙන රාවල්පිණ්ඩියේ පළමු සටන| Preview - SL vs Pak 1st TEST Rawalpindi 2026 by @CRICK VIDU - Post Details

පෙරදැක්ම - කාසියෙන් වාසිය ලැබෙන රාවල්පිණ්ඩියේ පළමු සටන| Preview - SL vs Pak 1st TEST Rawalpindi 2026

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරේ පළමු ටෙස්ට් තරඟය ආරම්භ වෙන්නෙ නොවැම්බර් 9 වෙනිදා. කණ්ඩායම් දෙකේ පෙර සූදානම සහ කණ්ඩායම් දෙකට තරඟාවලිය වැදගත් වෙන්නෙ කොහොමද? පාකිස්තානයේ ප්‍රබලම පිතිකරුවන් දවාගන්නේ කොහොමද?

Similar Posts!

පාකිස්තානයට අමතක නොවෙන ප්‍රහාරයක්!| Review - SL vs Pak 1st TEST DAY 03
පාකිස්තානයට අමතක නොවෙන ප්‍රහාරයක්!| Review - SL vs Pak 1st TEST DAY 03

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය සම්පූර්ණයෙන් පාලනය කළ ධනංජය සහ කුසල් ජ්‍යේෂ්ටත්වයේ වගකීම කරට ගනිමින් විශිෂ්ට ඉනිම දෙකක ක්‍රියාත්මක කළේ පාකිස්තානයට තරඟය තුලට එන්නට තිබූ ඉඩකඩ අහුරා දමමින්. ධන්ංජය සහ කුසල් දෙදෙනාම සුවිශේෂී වාර්තා කිහිපයක් අබියසයි සිටින්නෙ.



පළමු ටෙස්ට් තරඟයට හොඳම 11 | Best Playing XI for First Test
පළමු ටෙස්ට් තරඟයට හොඳම 11 | Best Playing XI for First Test

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරේ ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ හැකි හොඳම එකොළොස් දෙනා කවුද? විශ්ලේෂණාත්මකව කතා කරමු.



පසු දැක්ම - Cup එක අහිමි කළ අමන තීරණ | Review - SL vs Pak Final Pakistan Tri Series 2026
පසු දැක්ම - Cup එක අහිමි කළ අමන තීරණ | Review - SL vs Pak Final Pakistan Tri Series 2026

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තුන්කොන් තරඟාවලිය පුරාම දැක්වූ විශිෂ්ට දක්ෂතා අපතේ යවන්න කණ්ඩායමේ දුර්වල සැලසුම් සහ දුර්වල තීරණ හේතු වුණා. පාකිස්තාන යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැද ඔවුන් කුසලානය ශ්‍රී ලංකා පිලෙන් උදුරාගත්තා.තරඟාවලිය පුරා අපි පෙන්වාදුන් කරුණුවලට ශ්‍රී ලංකා පිලේ අවධානය යොමු නොවීම ලබෑඅ ගැනීමට තිබූ විශිෂ්ට ජයක් අහිමි කළා.



පිතිකරුවන් පෙරට පැමිණ දිනවිය යුතුම තරඟය | Preview - Sri Lanka vs Pakistan 1st T20I, Rawalpindi
පිතිකරුවන් පෙරට පැමිණ දිනවිය යුතුම තරඟය | Preview - Sri Lanka vs Pakistan 1st T20I, Rawalpindi

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරේ 20-20 අන්තර්ජාතික තරඟාවලිය ඔක්තෝබර් 9 වෙනිදා ඇරඹෙන්නේ රාවල්පින්ඩියේදී. කණ්ඩායම් දෙකම වෙනස්කම් රැසක් එක්ක තරඟාවලියට අවතීර්ණ වෙන්නෙ අභියෝගාත්මක වාතාවරණයක් මැද. කණ්ඩායම් දෙකේ තරඟ සැලසුම් මොනවගේ වෙයිද. වැඩි වාසිය කාටද?



පාකිස්තාන තරඟාවලියේ කරනවනම් මෙන්න වැඩ | Preview - Sri Lanka T20 Tour of Pakistan  2026
පාකිස්තාන තරඟාවලියේ කරනවනම් මෙන්න වැඩ | Preview - Sri Lanka T20 Tour of Pakistan 2026

ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරඟාවලිය ආරම්භ වෙන්නෙ ඔක්තෝබර් 9 වෙනිදා. 20-20 තරඟාවලිය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩියේදී. ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් මේ තරඟාවලියට බලපාන්නෙ කොහොමද? කතා කරමු තරඟාවලි පෙර දැක්මෙන්.



පසු දැක්ම-විශිෂ්ට ජයක නොපෙනුන කතා| Review - SL vs ENG 2nd ODI Leeds 2026
පසු දැක්ම-විශිෂ්ට ජයක නොපෙනුන කතා| Review - SL vs ENG 2nd ODI Leeds 2026

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමින් එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සමතත්වයට පත් කරන්න සමත් වුනා. කුසල් මෙන්ඩිස් සහ දුනිත් වෙල්ලාලගේ සමඟින් විශිෂ්ට දස්කම් පෙන්වන්න අපේ කොල්ලො ටික සමත් වුනේ තියුණු සටනක් හෙඩිංලි පිටියේ නිර්මාණය කරමින්. තරඟයේ නොදුටු කතා ගැන මේ එපිසෝඩ් එකේ අවධානය යොමු කරමු.



පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026
පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026

ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින්. කුසල්, පැතුම්, මහීෂ් සහ දුෂ්මන්තගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුණා. 13 වසරකට පසු කොදෙව් බිමේ කොදෙව්වන්ට එරෙහිව එක්දින ජයක් ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.