ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය සම්පූර්ණයෙන් පාලනය කළ ධනංජය සහ කුසල් ජ්‍යේෂ්ටත්වයේ වගකීම කරට ගනිමින් විශිෂ්ට ඉනිම දෙකක ක්‍රියාත්මක කළේ පාකිස්තානයට තරඟය තුලට එන්නට තිබූ ඉඩකඩ අහුරා දමමින්. ධන්ංජය සහ කුසල් දෙදෙනාම සුවිශේෂී වාර්තා කිහිපයක් අබියසයි සිටින්නෙ.