ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර තරඟයේ උණුසුම ඉහල ගියේ අබිරහස් හේතුවක් මත නම් කල Dead Ball එකක් නිසා. මේ ගැන මෙතෙක් හෙළි නොවූ ඇත්ත කතාව අද Daily Dose එකෙන්. #crickvlog #crickvidu #dailydose