පෙර දැක්ම | කවදාවත් නොලැබූ ජයකට සැරසෙන අලුත් ශ්‍රී ලංකා කණ්ඩායම| Preview - SL vs WI, 1st T20I 2024
පෙර දැක්ම | කවදාවත් නොලැබූ ජයකට සැරසෙන අලුත් ශ්‍රී ලංකා කණ්ඩායම| Preview - SL vs WI, 1st T20I 2024

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් සංයුතියක් එක්ක ශ්‍රේණිගත කිරීම්වල අංක 3 ඉන්න කොදෙව්වන් එක්ක සටනට අවතීර්ණ වෙන්නෙ. තරඟයට බලපාන තීරණාත්මක සාධක ගැන අද එපිසෝඩ් එකෙන් කතා කරමු. #crickvidu #crickvlog

පසුදැක්ම | BazBall , NizBall කල පැතුම් (Review - SL vs ENG 3rd Test, Lords -2024)
පසුදැක්ම | BazBall , NizBall කල පැතුම් (Review - SL vs ENG 3rd Test, Lords -2024)

ශ්‍රී ලංකා එංගලන්ත අවසන් ටෙස්ට් තරඟයේ විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාව හිමිකරගත්තෙ පැතුම්ගේ සහ පන්දු යවන්නන්ඟේ සුපිරිම දස්කම් නිසා . පෙර දැක්මේ විදූ කියපුවා හරි ගියාද නැද්ද දිනන්නනම් Miracles දෙකක් ඕනෙ | SL vs Eng, 3rd Test Day 01 - Daily Dose 15. https://youtu.be/Tx8Qgv6OwxM වැස්සේ බාධා මැද දිනන්න ගහන්න ඕන ගාණ | SL vs Eng, 3rd Test Day 02 - Daily Dose 17 https://www.youtube.com/watch?v=t8sal7DPN8Y එංගලන්තය අඩුම ලකුණු ගාණට කඩපු අපේ කොල්ලෝ | SL vs Eng, 3rd Test Day 02 - Daily Dose 18 https://youtube.com/watch?v=TIHO0Yox0A4 #crickvidu #cricvlog

විජයග්‍රාහී පසුදැක්ම |ඉන්දියාවට හිමිකල ඉතිහාසයේ දරුණුතම පරාජය
විජයග්‍රාහී පසුදැක්ම |ඉන්දියාවට හිමිකල ඉතිහාසයේ දරුණුතම පරාජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ පැවති එක්දින තරඟාවලි 13ක් අපරාජිතව ආපු ඉන්දියාවේ අභිමානය සිඳින්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. අවසන් තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ වාර්තා රැසක් පිහිටවමින්. #crickvidu #crickvlog #slvsind

පෙර දැක්ම | අවසන් සටනට ඉන්දියාවේ ප්‍රබල සැලසුම | Preview - SL vs IND 3rd ODI, RPICS 2024
පෙර දැක්ම | අවසන් සටනට ඉන්දියාවේ ප්‍රබල සැලසුම | Preview - SL vs IND 3rd ODI, RPICS 2024

ඉන්දීය පිලට අවසන් එක්දින තරඟයේ ජය අත්‍යවශ්‍ය වන්නේ පරාජයේ අවමානයෙන් ගැලවීමට මෙන්ම තමන්ගේ ඉදිරි සැලසුම් සකසා ගැනීමට. මේ සඳහා ඔවුන් මොන විදියේ සැලසුමකට යයිද?

පසු දැක්ම | භාරත පුත්තු හොල්මං කල සිංහ පරපුරේ පුනරාගමනය| Review - SL vs IND 2nd ODI, RPICS 2024
පසු දැක්ම | භාරත පුත්තු හොල්මං කල සිංහ පරපුරේ පුනරාගමනය| Review - SL vs IND 2nd ODI, RPICS 2024

වසර තුනකට පසුව එක්දින පිටියේ ඉන්දීය පිල පරාජය කරන්න අපේ කොල්ලො ටික සමත් වුනේ කෙල්ලන්ට දෙවෙනි නොවෙන බව පෙන්වමින්. වැන්ඩසේගේ මැජික් පන්දු භාරත පුත්තුන් අළු දූලි කරන්න සමත් වුනා.

පසු දැක්ම | 20-20 ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය| Review - SL vs IND 3rd T20I, PICS 2024
පසු දැක්ම | 20-20 ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය| Review - SL vs IND 3rd T20I, PICS 2024

කාන්තා කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම 20-20 ජයග්‍රහණය ලබා ගනිද්දි අපේ පිරිමි කණ්ඩායම ඉතිහාසයේ නින්දා සහගතම පරාජය අත් කරගත්තා.

ලෝකයේ විශිෂ්ටම ජය වාර්තා කරපු අපේ කෙල්ලන්ගේ ජයග්‍රහණයේ රහස්
ලෝකයේ විශිෂ්ටම ජය වාර්තා කරපු අපේ කෙල්ලන්ගේ ජයග්‍රහණයේ රහස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වාර්තා කරපු අති විශිෂ්ට ජයග්‍රහණ මාලාව දිගු කාලීන සැලසුමක ප්‍රතිඵලයක්. ඒක නිකංම ලැබුණ ජයක් නෙවෙයි. ඒ පසුපස තියන වැඩි දෙනෙක් නොදන්න කතාව මේ...

20-20 සංචිතය මෙහෙම උනොත් කොහොමද?
20-20 සංචිතය මෙහෙම උනොත් කොහොමද?

2026 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සමබර කණ්ඩායමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් සකස් කරන මූලික සැලසුමේ මූලික සංචිතය සහ එළඹෙන ඉන්දීය සන්චාරය වෙනුවෙන් සංචිතය ගැන අද කෙලි බිමේ කෙලි තුලින් කතා කරමු. #crickvidu #crickvlog

« Previous Next »

Popular Tags

#Stephen Curry  #Neymar  #Goalkeeper Saves  #Football Skills  #Best Ball Controls  #Golden State Warriors  #New York Knicks  #Kobe Bryant  #Best Goals  #Manuel Neuer  

Popular Users

#justinbieber  #richarddeitsch  #SimplyAJ10  #CMPunk  #BellaTwins  #TheChristinaKim  #BillGates  #MileyCyrus  #taylorswift13  #elonmusk  #fauxpelini  #nfl  #StephenCurry30