කොදෙව්වන් පරදවමින් පහසු ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට එන්න සමත් වුනා. කතා කරමු අද පසු දැක්මෙන් #crickvidu #cricvlog#slvswi
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයෙන් කොදෙව්වන් පරදවමින් පහසු ජයක් ලබාගත්තේ ඩක්වර්ත් ලුවිස්ටත් අභියෝග කරමින්. නමුත් මේ තරඟාවලියේ අපේ ආයෝජන සාක්ෂාත් වෙනවාද? කතා කරමු අද පසු දැක්මෙන් #crickvidu #cricvlog #slvswi
ශ්‍රී ලංකාව තවත් වික්‍රමයක් කලේ ඉතිහාසයේ පළමුවරට කොදෙව් පිල 20-20 තරඟාවලියකදී පරාජය කරමින්. මේ ජයග්‍රහණය පසුපස දුටු නුදුටු කතා සියල්ල අද පසු දැක්මෙන්. #crickvidu #cricvlog #slvswi
ශ්‍රී ලංකාව කොදෙව්වන් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කරන්න සමත් වුනේ දඟ පන්දු යවන්නන්න් සහ ආරම්භක පිතිකරුවන් මේ තරඟයේ ඇතිකල වෙනසත් සමඟින්. සමහරු කියන කතාවක් තමයි කුඹුරු පිච් හදලා දිනනවා කියන කතාව.ඇත්තටම දිනුවෙ කොහොමද කියලා අපි කතා කරමු අද පසු දැක්මෙන්. #crickvidu #cricvlog #slvswi
ශ්‍රී ලංකා එංගලන්ත අවසන් ටෙස්ට් තරඟයේ විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාව හිමිකරගත්තෙ පැතුම්ගේ සහ පන්දු යවන්නන්ඟේ සුපිරිම දස්කම් නිසා . පෙර දැක්මේ විදූ කියපුවා හරි ගියාද නැද්ද දිනන්නනම් Miracles දෙකක් ඕනෙ | SL vs Eng, 3rd Test Day 01 - Daily Dose 15. https://youtu.be/Tx8Qgv6OwxM වැස්සේ බාධා මැද දිනන්න ගහන්න ඕන ගාණ | SL vs Eng, 3rd Test Day 02 - Daily Dose 17 https://www.youtube.com/watch?v=t8sal7DPN8Y එංගලන්තය අඩුම ලකුණු ගාණට කඩපු අපේ කොල්ලෝ | SL vs Eng, 3rd Test Day 02 - Daily Dose 18 https://youtube.com/watch?v=TIHO0Yox0A4 #crickvidu #cricvlog
-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඇෆ්ගන් ශ්‍රී ලංකා තරඟය පැවැත්වෙන බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයට හෙට දිනයේ මහ වැසි ඇද හැලෙන බවයි අන්තර්ජාතික කලාගුණ වාර්තා පවසන්නේ. අපේ ලෝක කුසලාන සිහින වැස්සට බොඳවෙයිද? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022
-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ශ්‍රී ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවට තීරණාත්මක තරඟයක් සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සටන. මේ තරඟයෙන් පරාජය උනොත් ඔස්ට්‍රේලියාවට තරඟාවලියෙන් ඉවත් වීමට පවා සිදුවෙන්න පුළුවන්. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022
ICC Super League එකේ තවත් තරඟාවලි 3ක් ඊයේ අවසන් වීමත් සමඟම ඉන්දියාව,පාකිස්තානය සහ නවසීලන්තය 2023 ලෝක කුසලාන තරඟාවලියට සෘජුවම සුදුස්සන් බවට පත් වුනා. ICC Super League එක ගැන විස්තරාත්මක විශ්ලේෂණය මෙතනින් බලන්න. https://www.youtube.com/watch?v=p__-oe2rmBM ඊයේ පැවති තරඟවලදී ඉන්දියාව සහ පාකිස්තානය න්සිම්බාබ්වෙ සහ නෙදර්ලන්තය හමුවේ 99න් බේරුණා.