The winner of the final round-robin stage match between Dambulla Viiking and Colombo Kings will finish as the table topper in the inaugural Lanka Premier League 2020 in Hambantota. Damith Weerasinghe and Jehan Mubarak previewing the 20th match on the My Cola Pre-Game Show. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl #LPL2020 #DVvCK #TPCricket
2020 LPL තරගාවලියේ 18 වන තරගය Colombo Kings සහ Jaffna Stallions යන කණ්ඩායම් දෙක අතර අද (9) හම්බන්තොටදී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන සචින් දනංජය සහ කෝසල සුරේශ්චන්ද්‍ර පවත්වනු ලබන My Cola Pre-Game Show වැඩ සටහනයි. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl #LPL2020 #CKvJS #TPCricket
2020 LPL ක්‍රිකට් තරගාවලියේ Jaffna Stallions කණ්ඩායම සහ Colombo Kings අතර ඊයේ (4) පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා. එහිදී දිනේෂ් චන්දිමාල් Colombo Kings කණ්ඩායම වෙනුවෙන් පන්දු 51කදී නොදැවී ලකුණු 68ක් ලබාගෙන තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. මේ චන්දිමාල් තරගයට පසුව පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola ✔️ https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #DineshChandimal #TPCricket
2020 LPL තරගාවලියේ Dambulla Viiking සහ Kandy Tuskers අතර පැවති 10 වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට Dambulla Viiking කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව Dambulla Viiking නායක දසුන් ශානක තරගය ගැන මෙසේ සිය අදහස් පවසා සිටියා. Visit the LPL 2020 Hub powered by My Cola – https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #DasunShanaka #LPL #TPCricket
2020 LPL තරගාවලියේ Jaffna Stallions සහ Galle Gladiators අතර පැවති 9වැනි තරගයෙන්ද කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට Jaffna Stallions කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිලිණ කණ්ඩම්බි මහතා සිය කණ්ඩායම දක්වන දස්කම් ගැන මෙසේ පවසා සිටියා. Visit the LPL 2020 Hub powered by My Cola – https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #JaffnaStallions #LPL #TPCricket
2020 LPL තරගාවලියේ අටවන තරගය Kandy Tuskers සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (1) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම ලකුණු 54ක ජයක් ලබාගත් අතර නායක තිසර පෙරේරා සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් නොකඩවා දෙවැනි වරටත් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. Visit the LPL 2020 Hub powered by My Cola 👉https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #ThisaraPerera #LPL #TPCricket
2020 LPL තරගාවලියේ හත්වන තරගය Dambulla Viiking සහ Colombo Kings කණ්ඩායම් අතර ඊයේ (1) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Dambulla Viiking කණ්ඩායම හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීමට Colombo Kings කණ්ඩායමට සිදුවුනා. මේ එම තරගය ගැන Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola 👉https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #AngeloMathews #LPL #TPCricket
2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාජයට පත්වීමට Dambulla Viiking කණ්ඩායමට සිදුවුනා. මේ එම තරග පරාජය ගැන Dambulla Viiking නායක දසුන් ශානක පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #DasunShanaka #TPCricket