Content removal request!


Jaffna Stallions vs Dambulla Viiking – 2nd Semi Final - My Cola Pre-Game Show – 14th December | LPL

2020 LPL තරගාවලියේ තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය Jaffna Stallions සහ Dambulla Viiking යන කණ්ඩායම් දෙක අතර අද (14) හම්බන්තොටදී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන සචින් දනංජය සහ ජෙහාන් මුබාරක් පවත්වනු ලබන My Cola Pre-Game Show වැඩ සටහනයි. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl #LPL2020 #JSvDV #TPCricket