Content removal request!


"Jaffna සැලසුමට වඩා අපේ සැලසුම හොඳ වුනා" - Dinesh Chandimal - LPL 2020 | My Cola

2020 LPL ක්‍රිකට් තරගාවලියේ Jaffna Stallions කණ්ඩායම සහ Colombo Kings අතර ඊයේ (4) පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා. එහිදී දිනේෂ් චන්දිමාල් Colombo Kings කණ්ඩායම වෙනුවෙන් පන්දු 51කදී නොදැවී ලකුණු 68ක් ලබාගෙන තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. මේ චන්දිමාල් තරගයට පසුව පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola ✔️ https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #DineshChandimal #TPCricket