Content removal request!


පිටිය මැදදී තිසර ධනංජයට කියූ දෙයක් ගැන හෙළි කරයි - LPL 2020 | My Cola

2020 LPL තරගාවලියේ අටවන තරගය Kandy Tuskers සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (1) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම ලකුණු 54ක ජයක් ලබාගත් අතර නායක තිසර පෙරේරා සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් නොකඩවා දෙවැනි වරටත් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. Visit the LPL 2020 Hub powered by My Cola 👉https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #ThisaraPerera #LPL #TPCricket