"මගේ ශතකයට වඩා මම කණ්ඩායම ගැන හිතුවා" - Thisara Perera - LPL 2020 | My Cola
"මගේ ශතකයට වඩා මම කණ්ඩායම ගැන හිතුවා" - Thisara Perera - LPL 2020 | My Cola

2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions නායක තිසර පෙරේරා නායකත්වයේ දස්කම් ප්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 97*ක් සහ කඩුලු 2ක් ලබාගෙන සිය කණ්ඩායමට ලකුණු 66ක ජයග්‍රහණයක් ලබාදීමට සවියක් වුනා. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #ThisaraPerera #TPCricket



Kandy Tuskers නායක Kusal Perera LPL ගැන කියන දේ - LPL 2020 | My Cola
Kandy Tuskers නායක Kusal Perera LPL ගැන කියන දේ - LPL 2020 | My Cola

2020 LPL තරගාවලිය සඳහා තරග වදිනු ලබන Kandy Tuskers නායක Kusal Perera මෙවර LPL තරගාවලියට තිබෙන සූදානම සහ සිය බලාපොරොත්තු ගැන අද (25) පැවති පුහුණු සැසියට පසුව මෙසේ අදහස් දැක්වූවා. Visit the LPL 2020 Hub powered by My Cola 👉 www.thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #KandyTuskers #LPL #TPCricket



ලංකා ප්‍රිමියර් ලීගය සඳහා සියල්ල සුදානම්! - LPL 2020 - Powered by My Cola
ලංකා ප්‍රිමියර් ලීගය සඳහා සියල්ල සුදානම්! - LPL 2020 - Powered by My Cola

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිතය. මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා මේ වන විට හම්බන්තොටට පැමිණ තිබේ. Visit the LPL 2020 Hub powered by My Cola – www.thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #SriLankaCricket #TPCricket



Jaffna Stallions කණ්ඩායම LPL එකට වැඩ අල්ලයි
Jaffna Stallions කණ්ඩායම LPL එකට වැඩ අල්ලයි

පළමුවෙන්ම LPL තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වෙමින් Jaffna stallions අද (16) හම්බන්තොට බලා පිටත්ව ගියා. Jaffna stallions කණ්ඩායම මෙලෙස හම්බන්තොට බලා පිටත්ව ගියේ නොවැම්බර් 13 දින සිට 15 වැනි දින දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගේ මෙහෙයවීමෙන් පැවති ඉතා සාර්ථක නේවාසික පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුවයි. Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #JaffnaStallions #TPCricket



IPL on Viu – 24th October – KKR vs DC and KXIP vs SRH
IPL on Viu – 24th October – KKR vs DC and KXIP vs SRH

Chennai Super Kings කණ්ඩායමට දරුණු පරාජයක් ලබාදුන්නා Mumbai Indians නැවතත් අංක එකට. Kolkata Knight Riders සහ Delhi Capitals තරගය ගැන වගේම Kings XI Punjab සහ Sunrisers Hyderabad තරග වල වැඩි වාසිය කාටද? අපි #IPLONVIU වැඩසටහනින් අද ඒ ගැන කතා කරමු. Dialog Viu App එක හරහා IPL තරග ඔක්කොම සජීව ලෙස බලන්න ඕගොල්ලන්ට පුළුවන්. Subscribe now ✔️ http://thepapare.com/youtube #RCBvKXIP #IPLonViu #TPCricket



"මම මේ පරීක්ෂණයට ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ගෞරවය නිසා" - කුමාර් සංගක්කාර
"මම මේ පරීක්ෂණයට ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ගෞරවය නිසා" - කුමාර් සංගක්කාර

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමකට ලක්වූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද (02) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණියා. ඉන් පසුව සංගක්කාර මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පළ කර සිටියා. Subscribe now ✔️ http://thepapare.com/youtube #KumarSangakkara #2011WorldCup #TPCricket




« Previous


Popular Tags

#Paul George  #Anthony Davis  #Allen Iverson  #Chris Paul  #Football Defensive Skills  #Kawhi Leonard  #Best Ball Controls  #Football Skills  #Mesut Ozil  #Best Goals Ever  

Popular Users

#JayBilas  #selenagomez  #DjokerNole  #BMcCarthy32  #BBCBreaking  #JasonDufner  #CMPunk  #RyanBabel  #nfl  #katyperry  #SrBachchan  #ochocinco  #KylieJenner  #fauxpelini  #TheNotoriousMMA