පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI
පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI

3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | ලකුණු 10ට විකට් 8ක් ගලවපු හැටි| Review - Sri Lanka vs Afghanistan 2nd ODI
පසු දැක්ම | ලකුණු 10ට විකට් 8ක් ගලවපු හැටි| Review - Sri Lanka vs Afghanistan 2nd ODI

ඇෆ්ගනිස්තානයට විවෘත වෙලා තිබ්බ තරඟයක් පන්දු 29ක් තුලදි වෙනස් කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ ඇෆ්ගන් පිල වගේම නරඹන්නනවත් අන්ද මන්ද කරමින්.මේ සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයගන්න ශ්‍රී ලංකාව සමත් වුනා. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | විශිෂ්ට පැතුමක ආරම්භය| Review - Sri Lanka vs Afghanistan 1st ODI,  Pathum's 200
පසු දැක්ම | විශිෂ්ට පැතුමක ආරම්භය| Review - Sri Lanka vs Afghanistan 1st ODI, Pathum's 200

පිතිකරුවන්ගේ පාරදීසයක උපරිම ඵල නෙලාගන්න පැතුම් නිස්සංක සමත් වුනේ වාර්තා පොතලුතෙන් ලියවමින්. ඊට නොදෙවෙනි පිළිතුරක් ඇෆ්ගනිස්තානයෙන් ලැබුණේ තරඟාවලිය උණුසුම් බව පසක් කරමින්. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | Easy Win එකෙන් පස්සෙ වෙච්ච දේ(Review - SL vs ZIM, 3rd T20I,2024)
පසු දැක්ම | Easy Win එකෙන් පස්සෙ වෙච්ච දේ(Review - SL vs ZIM, 3rd T20I,2024)

අන්තිම තරඟෙදි හරි Track එකට ඇවිත් තමන්ගෙ Basics කරපු අපේ කොල්ලො ටික තරඟාවලිය ජය ගත්තා. තරඟයෙන් පස්සෙ වෙච්ච දේවල් අපි බලමු. #crickvidu #slvszim #crickvlog



පසු දැක්ම | බේරා ගත්ත මැච් එකට පයින් ගහපු අපේ කොල්ලෝ(Review - SL vs ZIM, 2nd T20I,2024)
පසු දැක්ම | බේරා ගත්ත මැච් එකට පයින් ගහපු අපේ කොල්ලෝ(Review - SL vs ZIM, 2nd T20I,2024)

තුන් ඉරියව්වෙන්ම කරපු අඩුපාඩු නිසා ඉතිහාසයේ පළමු වරට 20-20 තරඟයකදී සිම්බාබ්වේ හමුවේ පරාජය වෙන්න ශ්‍රී ලංකාවට සිදු වුනා. ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයෙන් බේරාගත් තරඟය පන්දු යැවීමෙන් ආපසු ලබාදුන්නේ පන්දු රැකීමේ තිබ්බ අඩුපාඩු රැසකුත් සමඟින්. #crickvidu #slvszim #crickvlog



පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia
පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia

තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම විදියට අපරාජිතව ඉදිරියට ආපු ඉන්දියාව අවසන් මහා තරඟයේදී පහසුවෙන්ම පරාජය කරන්න ඔස්ට්‍රේලියාව සමත් වුනා. ඉන්දියාවේ මේ හදිසි කඩා වැටීමට හේතුව මොකක්ද? Analytical Review - World Cup 2023-Final- India vs Australia ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම |ජාමෙ බේරපු සුපිරි පිතිකරු මහීෂ්| Road To World Cup 2023- SL vs NZ, Match 41
පසු දැක්ම |ජාමෙ බේරපු සුපිරි පිතිකරු මහීෂ්| Road To World Cup 2023- SL vs NZ, Match 41

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරඟ 4දී ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කලේ 2025 ශූරයන්ගේ කුසලානයට යන අවස්ථාවත් ඇදික අවදානමක හෙලමින්. ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලාන යා හැක්කේ පිනක් පල දුන්නොත් පමණයි. ඒ පින පල දෙන්නේ කොහොමද කියලා අපි බලමු. Analytical Review - World Cup 2023- SL vs NZ, Match 41 Domestic කබ්බො හදන අවුල ලිහමු | | ක්‍රිකට් හදන විදූ EP 01(Change The Points System) https://www.youtube.com/watch?v=0VFgjjqkB70 ක්‍රිකට් හදන සුපිරි 4 | ක්‍රිකට් හදන විදූ EP 02 (Best National Squad) https://www.youtube.com/watch?v=q4dMOEqhC94 හම්බන්තොට ක්‍රිකට් ගම්මානය | ක්‍රිකට් හදන විදූ EP 03 (The First-ever Cricket Village) https://www.youtube.com/watch?v=nN2F1_celsU රට හැර යන ප්‍රබලයන් නොකියන තිත්ත ඇත්ත | ක්‍රිකට් හදන විදූ EP 04 https://www.youtube.com/watch?v=tg6a0RrErHo ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම | Game Plan කණපිට ගහපු සුපිරි මොළකරුවෝ| Road To World Cup 2023- SL vs IND, Match 33
පසු දැක්ම | Game Plan කණපිට ගහපු සුපිරි මොළකරුවෝ| Road To World Cup 2023- SL vs IND, Match 33

ඉන්දියාව ඉදිරියේ යලිත් ඉතිහාසගත පරාජයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනු විසුණු කරමින්. ශ්‍රී ලංකා පරාජයට හේතු වූ පදනමක් නැති තීරණ හමුවේ හැමෝම පුදුම වුනා. Analytical Review - World Cup 2023- SL vs IND, Match 33 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023




« Previous Next »


Popular Tags

#Kawhi Leonard  #Goalkeeper Saves  #Goalkeeper Saves  #Best Goals  #Golden State Warriors  #Gareth Bale  #Tristan Thompson  #Best Football Defending Skills  #Chicago Bulls  #Goal Celebrations  

Popular Users

#SimplyAJ10  #Oprah  #MichelleDBeadle  #TheRealJRSmith  #TheCUTCH22  #BBCBreaking  #criscyborg  #OleksiakPenny  #JLo  #realDonaldTrump  #nytimes  #THNRyanKennedy  #BeingSalmanKhan  #imVkohli