ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka
ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka

ප්‍රධානම එක්දින පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීමත් සමඟින් Shadow Playersලා අත්හදා බැලීමට තීරණාත්මක ආසියා කුසලානය භාවිත කරන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය සැලසුම් සහගත වෙලා තිබෙනවා. අපේ සංචිතය කියන තරම්ම අවුල්ද? #crickvidu #RoadToAsiaCup #apekollo



ආසියා කුසලානයේ ටිකට් රත්තරන්ද? |Road to Asia Cup 01
ආසියා කුසලානයේ ටිකට් රත්තරන්ද? |Road to Asia Cup 01

ආසියා කුසලානය අගෝස්තු 30 වෙනිදා ආරම්භ වෙන්නෙ ඉතිහසයේ පළමුවරට රටවල් දෙකක් සත්කාරකත්වය දරමින්. ආසියාවේ ශූරයන් සොයන තරඟාවලිය ගන ඔබ සොයන තොරතුරු කතා කරමු Road to Asia Cup 2023 තුලින්. #crickvidu #RoadToAsiaCup



LPL පළවෙනි වටයෙන් එළියට යන්නෙ කවුද?
LPL පළවෙනි වටයෙන් එළියට යන්නෙ කවුද?

LPL ඉතිහාසයේ තීරණාත්මකම තරඟාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් 5ම කරට කර තරඟ වැදීමත් සමඟින්. තරඟාවලියෙන් ඉවතට විසිවෙන කණ්ඩායම කවුරු වෙයිද?



පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned,  Analytical Highlights
පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned, Analytical Highlights

වසර 44කට පස්සෙ ලංකාවට ලෝක කුසලාන Qualifier තරඟාවලියේ කුසලානය අරගෙන එන්න අපේ කොල්ලො ටික සමත් වුනේ සමස්ත තරඟාවලියම දඟ පන්දුවෙන් අඹරවා දමමින්. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පෙර දැක්ම | මෙන්ඩිස්ට බනින්න සාධාරණ හේතු තියනවද?(Preview | SL vs NED, WC Qualifiers 2023 Final)
පෙර දැක්ම | මෙන්ඩිස්ට බනින්න සාධාරණ හේතු තියනවද?(Preview | SL vs NED, WC Qualifiers 2023 Final)

කොලිෆයර් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී යලිත් නෙදර්ලන්තය අපිට හමුවෙනවා. ඔවුන්ගෙන් එල්ල වෙන අභියෝගයට අපි සූදානම්ද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- Road to World Cup 2023 - EP 01 | West Indies Squad https://youtu.be/bhzq9XOp_0U



පෙර දැක්ම | ඉබාගාතෙ යන කොදෙව්වෝ දරුණු වෙයිද??(Preview | SL vs WI, WC Qualifiers 2023)
පෙර දැක්ම | ඉබාගාතෙ යන කොදෙව්වෝ දරුණු වෙයිද??(Preview | SL vs WI, WC Qualifiers 2023)

තරඟාවලි තීරණයට කිසිඳු බලපෑමක් නැති තරඟයක් ශ්‍රී ලන්කාව සහ කොදෙව්වන් අතරේ පැවැත්වෙන්නේ ජූලි 7 වෙනිදා. මේ තරඟය ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නෙ කොහොමද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- Road to World Cup 2023 - EP 01 | West Indies Squad https://youtu.be/bhzq9XOp_0U




« Previous Next »


Popular Tags

#Cristiano Ronaldo  #Best Football Defending Skills  #Lionel Messi  #David Silva  #Best Goals  #Los Angeles Lakers  #Counter Attack Goals Football  #James Harden  #Chicago Bulls  #Stephen Curry  

Popular Users

#mcuban  #ArianaGrande  #BellaTwins  #BadgerMBB  #itsBayleyWWE  #neymarjr  #shakira  #rogerfederer  #rioferdy5  #themichaelowen  #THNRyanKennedy  #katyperry  #J_No24  #BeingSalmanKhan  #JayBilas