පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)
පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)

ධනා සහ මහීෂ් ඉස්මතු වෙච්ච අපූරු Team Game එකක් Dramatic Situations ගණනාවක් එක්ක නිමා වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව තරඟාවලියේ රඳවමින්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන 90%ක් ස්ථිර වෙලා තියනවා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

පෙර දැක්ම| අපරාජිතයන් විරාජිත වන තීරණාත්මක සටන (Preview | SL vs Sco, WC Qualifiers 2023)
පෙර දැක්ම| අපරාජිතයන් විරාජිත වන තීරණාත්මක සටන (Preview | SL vs Sco, WC Qualifiers 2023)

පළමු වටයේ ශ්‍රී ලංකා ස්කොට්ලන්ත සටන තීරණාත්මක එකක් වෙන්නේ සුපිරි 6 වටයට රැගෙන යන ලකුණු ප්‍රමාණය ඉන් තීරණය වන නිසා. ස්කොට්ලන්තය හිතන තරම් ප්‍රබල කණ්ඩායමක්ද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අපරාජිත ස්කොට්ලන්තයේ පෙරළිකාර දක්ෂයෝ| Road to World Cup 2023 - EP 08 | Scotland Squad https://www.youtube.com/watch?v=LHVM7P7t2L4

පසු දැක්ම | සුපිරි 6 ට යන්න සුපිරි දස්කම් පාන අපේ කොල්ලෝ( SL vs IRE, Analytical Highlights)
පසු දැක්ම | සුපිරි 6 ට යන්න සුපිරි දස්කම් පාන අපේ කොල්ලෝ( SL vs IRE, Analytical Highlights)

අයර්ලන්තය පරාජය කරපු ප්‍රධානම සාධකය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M

පසු දැක්ම | පහසු ජයක් පසුපස නූලෙන් ගිලිහුණු ලෝක වාර්තාව ( SL vs UAE , Analytical Highlights)
පසු දැක්ම | පහසු ජයක් පසුපස නූලෙන් ගිලිහුණු ලෝක වාර්තාව ( SL vs UAE , Analytical Highlights)

තරඟයෙන් පහසු ජයක් ලබාගත්තේ තුන් ඉරියව් දස්කම් දක්වමින්. තරඟයේ විශේෂිත තැන් ගැන කතා කරමු. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- ලංකාවට හමුවන පළවෙනි කණ්ඩායමේ වැඩ්ඩෝ කවුද?| Road to World Cup 2023 - EP 05 | UAE Squad https://www.youtube.com/watch?v=760DPSeSfHU

1979න් පස්සෙ මේ පාර කොලිෆයර් ගහන්න උනේ ඇයි?| Road to World Cup 2023 - EP 06
1979න් පස්සෙ මේ පාර කොලිෆයර් ගහන්න උනේ ඇයි?| Road to World Cup 2023 - EP 06

1979න් පස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් අඩියටම වැටුනේ මේ කාලෙ කියලා සමහරු කියනවා. ඇත්තටම ඒක එහෙමද? සංඛ්‍යා දත්ත එක්ක විමසමු. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

අසමතුලිත සංචිතයක සමතුලිත 11 Team Sri Lanka | Road to World Cup 2023 - EP 04
අසමතුලිත සංචිතයක සමතුලිත 11 Team Sri Lanka | Road to World Cup 2023 - EP 04

World Cup Qualifiers තරඟාවලියට තෝරපු සංචිතය හරියටම හරිද? දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයන්ට අවස්ථාව නොලැබුනේ ඇයි? Qualifiers තරඟ නරඹන්නෙ කොහොමද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

පසු දැක්ම| වාර්තාගත ජයක් සමඟින් Ranking උඩ ගිය අපේ කොල්ලෝ(Analytical Highlights- SL vs AFG 3rd ODI)
පසු දැක්ම| වාර්තාගත ජයක් සමඟින් Ranking උඩ ගිය අපේ කොල්ලෝ(Analytical Highlights- SL vs AFG 3rd ODI)

දුෂ්මන්ත චමීරගේ සහ ළහිරු කුමාරගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඇෆ්ගන් පිල අන්ත අසරණ තත්වයට පත්වුනේ ඉතිහාසගත පරාජයකට උරුමකම් කියමින්. Sri Lanka record an easy win over Afghanistan on 3rd and final ODI 2023. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

පෙර දැක්ම | දසුන්ද? චාමිකද? තීරණාත්මක සටනට රෂීඩ් එයිද? (Preview| SL vs AFG 3rd ODI,2023 MRICS)
පෙර දැක්ම | දසුන්ද? චාමිකද? තීරණාත්මක සටනට රෂීඩ් එයිද? (Preview| SL vs AFG 3rd ODI,2023 MRICS)

Rating වෙනස් කරන තීරණාත්මක තරඟය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ---- ලෝක කුසලාන එක්දින සංචිතය කොහොම වෙයිද? | FAQ s About 2023 ODI WC Squad https://www.youtube.com/watch?v=j7YBvZZ70Gs

« Previous Next »

Popular Tags

#Kobe Bryant  #Counter Attack Goals Football  #Best Goals  #Best Football Defending Skills  #Mesut Ozil  #Paul Pogba  #Russell Westbrook  #Gareth Bale  #Kyrie Irving  #Lionel Messi  

Popular Users

#BBCBreaking  #TheChristinaKim  #NiallOfficial  #StephenCurry30  #Oprah  #iamsrk  #jadande  #BadgerMBB  #rogerfederer  #rioferdy5  #fauxpelini  #ochocinco  #incarceratedbob