ඇෆ්ගනිස්තානයට විවෘත වෙලා තිබ්බ තරඟයක් පන්දු 29ක් තුලදි වෙනස් කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ ඇෆ්ගන් පිල වගේම නරඹන්නනවත් අන්ද මන්ද කරමින්.මේ සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයගන්න ශ්‍රී ලංකාව සමත් වුනා. #crickvidu #crickvlog #slvsafg