ශ්‍රී ලංකා එංගලන්ත අවසන් ටෙස්ට් තරඟයේ විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාව හිමිකරගත්තෙ පැතුම්ගේ සහ පන්දු යවන්නන්ඟේ සුපිරිම දස්කම් නිසා . පෙර දැක්මේ විදූ කියපුවා හරි ගියාද නැද්ද දිනන්නනම් Miracles දෙකක් ඕනෙ | SL vs Eng, 3rd Test Day 01 - Daily Dose 15. https://youtu.be/Tx8Qgv6OwxM වැස්සේ බාධා මැද දිනන්න ගහන්න ඕන ගාණ | SL vs Eng, 3rd Test Day 02 - Daily Dose 17 https://www.youtube.com/watch?v=t8sal7DPN8Y එංගලන්තය අඩුම ලකුණු ගාණට කඩපු අපේ කොල්ලෝ | SL vs Eng, 3rd Test Day 02 - Daily Dose 18 https://youtube.com/watch?v=TIHO0Yox0A4 #crickvidu #cricvlog
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ පැවති එක්දින තරඟාවලි 13ක් අපරාජිතව ආපු ඉන්දියාවේ අභිමානය සිඳින්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. අවසන් තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ වාර්තා රැසක් පිහිටවමින්. #crickvidu #crickvlog #slvsind
ඉන්දීය පිලට අවසන් එක්දින තරඟයේ ජය අත්‍යවශ්‍ය වන්නේ පරාජයේ අවමානයෙන් ගැලවීමට මෙන්ම තමන්ගේ ඉදිරි සැලසුම් සකසා ගැනීමට. මේ සඳහා ඔවුන් මොන විදියේ සැලසුමකට යයිද?
වසර තුනකට පසුව එක්දින පිටියේ ඉන්දීය පිල පරාජය කරන්න අපේ කොල්ලො ටික සමත් වුනේ කෙල්ලන්ට දෙවෙනි නොවෙන බව පෙන්වමින්. වැන්ඩසේගේ මැජික් පන්දු භාරත පුත්තුන් අළු දූලි කරන්න සමත් වුනා.
කාන්තා කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම 20-20 ජයග්‍රහණය ලබා ගනිද්දි අපේ පිරිමි කණ්ඩායම ඉතිහාසයේ නින්දා සහගතම පරාජය අත් කරගත්තා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වාර්තා කරපු අති විශිෂ්ට ජයග්‍රහණ මාලාව දිගු කාලීන සැලසුමක ප්‍රතිඵලයක්. ඒක නිකංම ලැබුණ ජයක් නෙවෙයි. ඒ පසුපස තියන වැඩි දෙනෙක් නොදන්න කතාව මේ...
2026 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සමබර කණ්ඩායමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් සකස් කරන මූලික සැලසුමේ මූලික සංචිතය සහ එළඹෙන ඉන්දීය සන්චාරය වෙනුවෙන් සංචිතය ගැන අද කෙලි බිමේ කෙලි තුලින් කතා කරමු. #crickvidu #crickvlog
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ පූර්ව සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කරමින්. නමුත් සියලු දේ සකසා ගන්න විට සියල්ල සිදුවී හමාරයි. ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo