Content removal request!


ශ්‍රී ලංකා පිලට ලක්ෂ 200ක තෑග්ගක් | මෙන්ඩා දිකා ඩැනීට ලක්ෂ 300ක් දඩ

එංගලන්තයේදී ජෛව බුබුල කැඩූ තිදෙනාට නිර්දේශිත දඬුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංශෝධනයට ලක් කලා. ඉන්දීය ක්‍රීඩකයන් පස් දෙනෙකුට ලංකාවේ නවතින්න සිදු වුනා.100 බෝල් ගේම් එකේ තවත් තරඟ කිහිපයක් පැවැත්වුනා.