CRICKVLOG's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය උණුසුම් කල Time Out සිදුවීමේ මුල මැද අග කතාව
ඇෆ්ගන් පිල ක්‍රමයෙන් නතු කරගනිමින් තිබූ තරඟයේ පාලනය සුළු මොහොතකින් යලි හරවන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වුනා.සිව්වන දිනයේ විශේෂිත සිදුවීම් ගැන අද CrickVlog එකෙන් #crickvidu #crickvlog #afgvssl
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වුනේ ශ්‍රී ලංකාව හිනිපෙත්තේ රඳවමින්. ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම සහ පිතිකරණයට අමතරව පන්දු රැකීම කැපී පෙනුන සාධකයක් බවට පත්වුනා.
IPL වෙන්දේසිය අවසන් වුනේ ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙක්ට IPL වරම් හිමි කරදෙමින්. මෙතෙක් ඉතිහාසයේ ඉහලම මිලක් වාර්තා වූ ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර වාර්තා වීම විශේෂත්වයක් වුනා. Uncapped Players වෙනුවෙනුත් ඉහල මිලක් නියම වීම විශේෂත්වයක්.
ඇෆ්ගන් පිල සමඟ පුහුණු තරඟයේදී කුසල් මෙන්ඩිස් සුපිරි ඉනිමක් දියත් කලේ පන්දු යවන්නන් නිරුත්තර කරමින්. දසුන් ශානක මේ තරඟයේදී විවේක ගත්තේ වැලමිටේ ආබාධ තත්වයක් හේතුවෙන්.
ලෝක කුසලාන තරඟාවලියේ පළමු පුහුණු තරඟ තුන ඊයේ පැවැත්වුනා. මෙහිදී කණ්ඩායම් ලබාගත් දේවල් මොනවාද කියලා අපි බලමු. #crickvidu #crickvlog #wc2023
20-20 අන්තර්ජාතික තරඟවල වේගවත්ම ශතක සහ අර්ධ ශතක සබඳතාවල වාර්තාව එකම තරඟයකදී බිඳ වැටුනේ කුෂාල් මල්ලාගේ සහ දීපේන්ද්‍ර අයිරීගේ පිතිකරණය සමඟින්. නායකයෙක් තේරීම් කමිටුවට කල තර්ජනය නිසා එක්දින පිටියේ ප්‍රබලයෙකුට ලෝක කුසලාන සංචිතයේ ඉඩ අහිමි වුනා. #crickvidu #crickvlog #wc2023
ආසියා කුසලාන අවසන් තරඟය පාවාදුන් බවට නැගෙන චෝදනා අතරේ තිබෙන පිළිගත හැකි සාක්ෂි මොනවාද? The Truth About Wasim's Statement of Asia Cup Final