CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024
පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024

පෙර දැක්මේ අපි බලාපොරොත්තු වෙච්ච විදියටම සිලට් පිටියේ හොඳම පිතිකරණය සහ පන්දු යැවීම වාර්තා කරපු අපේ කොල්ලෝ පහසු ජයක් ලබාගත්තෙ වාර්තා රැසක් අලුත් කරමින්. #crickvidu #crickvlog #slvsban



පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024
පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024

දිවා තරඟයක් ලෙස පැවැත්වෙන 3 වන 20-20 තරඟය සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කොහොම වෙයිද? ආරම්භක පිතිකරණයේ ගැටළුව ගැන තරංගට කියන්න බැරිවුන ටික. #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | මෙන්ඩිස්ට FC Barcelona කොන්ත්‍රාත්තුවක්?| Review - SL vs Ban 1st T20I, Sylhet 2024
පසු දැක්ම | මෙන්ඩිස්ට FC Barcelona කොන්ත්‍රාත්තුවක්?| Review - SL vs Ban 1st T20I, Sylhet 2024

තියුණු සටනකින් පසු පළමු තරඟයේ ජය අපේ කොල්ලො ටික හිමිකරගත්තේ කණ්ඩායමේම සමස්ත දායකත්වය හිමිවූ තවත් ජයක් ලෙසින්. මතීෂ පතිරණගේ අතිරේක පන්දු හමුවේත් ඔහු තරඟයේ ජයග්‍රහණයට දායක උනේ කොහොමද? #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම - අවගුණ බංගලි අඩපණ වෙන හැටි | Preview - SL vs Ban 1st T20I, 2024
පෙර දැක්ම - අවගුණ බංගලි අඩපණ වෙන හැටි | Preview - SL vs Ban 1st T20I, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පූර්ණ තරඟාවලියේ ආරම්භය සටහන් වෙන්නෙ සිලති 20-20 තරඟාවලියෙන්. කණ්ඩායම් දෙක මේ තරඟාවලියේ මුහුණ දෙන අභියෝගයන් මොන වගේද? වැඩි වාසිය කාටද?



වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව
වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව

ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා නව නායකයෙක් සහ නව පුහුණුකරුවන් සමඟ කණ්ඩායමේ සංයුතියත් වෙනස් කරගෙන බංග්ලාදේශ කණ්ඩායම සූදානම් වන හැටි 20-20 තරඟාවලියේ පෙර දැක්මෙන් #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | කමිඳුගේ සටන දියකල විනිසුරුවරු| Review - SL vs Afg 3rd T20I, RDICS 2024
පසු දැක්ම | කමිඳුගේ සටන දියකල විනිසුරුවරු| Review - SL vs Afg 3rd T20I, RDICS 2024

සටනකින් පසු ප්‍රතිඵලයක් ලැබුනේ විනිසුරුවරුන්ගේ අදහාගත නොහැකි දුර්වල තීරණයක් නිසා. තරඟය පැරදුණ එකම හේතුව මෙයද? අබ්බගොබ්බ විනිසුරු තීරණය ගැන කවුරුත් නොකියපු කතාව අද පසු දැක්මෙන්. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024
පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024

ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024
පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports