Chris Gayle vs David Warner Incident Explained #chrisgayle #slcricket #vmaxsports
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරඟාවලි ප්‍රථිඵලය 2023 ලෝක කුසලානයට බලපාන්නෙ කොහොමද? #AkilaDananjaya #CrickVidu #SLvsSA2021
ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානයට සූදානම් වීමට ලැබෙන අවසන් අවස්ථාව දකුණු අප්‍රිකා තරඟාවලිය. තරඟාවලිය ඇරඹෙන්නේ සැප්තැම්බර් දෙවෙනිදා. මේ සඳහා අපේ සූදානම කොහොමද?
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක එක්දින තරඟාවලිය අද ඇරඹෙනවා. ඉන්දියාවේ දුර්වල තැනට එරෙහිව අපේ සැලසුම් කෙසේ විය යුතුද? Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #PeraDakma #CrickVidu
ෆියර්ලස් ක්‍රිකට් ගහන්නෙ කොහොමද? එංගලන්තයට එරෙහි පළමු 20-20 තරඟයට එන ශ්‍රී ලංකා කණ්ඩායම කවුද? මේ තරඟවලියේ ජයග්‍රහණය අපට වැදගත් වෙන්නෙ කොහොමද?
ලෝක කුසලාන අවසන් මහා තරඟය ජූනි 18 වෙනිදා ආරම්භ වෙනවා. මේ තරඟය විසඳුමක් කරා ගෙන යාම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. එංග්ලන්ත කාලගුණය මේ සඳහා ඉඩ ලබා දේවිද? අවසන් තරඟයට එක්වන කණ්ඩායම් කොයි විදියට සකස් වෙයිද? #WTCFinal #CrickVidu #PeraDakma