Content removal request!


දවස් 6ක් ගහන ලෝක කුසලාන ටෙස්ට් අවසන් තරඟය | WTC Final Preview

ලෝක කුසලාන අවසන් මහා තරඟය ජූනි 18 වෙනිදා ආරම්භ වෙනවා. මේ තරඟය විසඳුමක් කරා ගෙන යාම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. එංග්ලන්ත කාලගුණය මේ සඳහා ඉඩ ලබා දේවිද? අවසන් තරඟයට එක්වන කණ්ඩායම් කොයි විදියට සකස් වෙයිද? #WTCFinal #CrickVidu #PeraDakma