අභියෝග රැසක් මැද නෙදර්ලන්තය සමඟ තරඟයට එන ශ්‍රී ලංකාව ඉතිහාසය නැවත සිදු කරයිද? ලකුණු සටහනේ පළවෙනි තැනට එන්න ශ්‍රී ලංකාව කීයකින් දිනන්න ඕනෙද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
එමීර් කණ්ඩායම හමුවේ ලද ජයග්‍රහණයත් සමඟ තරඟවලියේ ඉදිරි ගමන ගැන බලාපොරොත්තු ශ්‍රී ලංකාව තුල වර්ධනය වුනා. ආබාධ හමුවේ අපේ ඉදිරි ගමන කොහොම වෙයිද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
නැමීබියාව හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරි ගමන අවදානමකද? අද තරඟයේ අපිට වැරදුනේ කොතනද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
දිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකා කඳවුරේ සැලසුම වෙනස් උනේ කොහොමද? හෙට ක්‍රීඩා කරන 11 කවුරු වෙයිද? අමාරුකාර වමත්කාරයෝ | Road To World Cup 2022 -Team Namibia https://www.youtube.com/watch?v=5CT1lEnzsok ලෝක කුසලානය ගහන Grounds ලංකාවට වාසිද අවාසිද| Road to World Cup https://www.youtube.com/watch?v=kUyfGx_CgWc ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
අපේ කෙල්ලො ටික ආසියා කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තෙ පාකිස්තානයට එක ලකුණක සියුම් පරාජයක් උරුම කර දෙමින්. ශ්‍රී ලංකා පිල අවසන් තරඟයේදී කරපු කැපී පෙනෙන වෙනස මේ ජයග්‍රහණයට ප්‍රබලම සාධකයක් වුනා. තරඟයෙන් පස්සෙ ඉනෝකා කරපු වැඩේ ලෝකයේම අවධානයට ලක්වුණා ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
ශ්‍රී ලංකාවට මූලික වටයේ හමුවෙන කණ්ඩායම් වලින් ටිකක් අමාරුකාරයො කියල කියන්න පුළුවන් කණ්ඩායමක් තමයි නැමීබියාව. දක්ෂයන් රැසක් ඉන්න මේ කණ්ඩායමෙන් Collective එකක් ආවොත් ලේසි වෙන්නෙ නෑ. ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
මෙවර 20-20 ලෝක කුසලානය ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ මොනවාද? මේ ක්‍රීඩාංගණවල හැසිරීම මොන වගේද? ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන ක්‍රීඩාංගණ මොනවාද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022
Legends Final තරඟයේ වෙලාව හදිසියේම වෙනස් කරන්න ඉන්දියාව කටයුතු කලා. මේකට හේතුව මොකද්ද? තිරය පසුපස කතාව අද CrickVlog තුලින් ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #roadsafety