තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් කිහිපයක්? - 3rd ODI: Pre-Match Analysis
තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් කිහිපයක්? - 3rd ODI: Pre-Match Analysis

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ සිකුරාදා (23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ. Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #SLvIND #Cricket #TPCricket #LKA #Sports #ThePapare



ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන සිදත්, සනත්, අනූෂ සහ ඩිල්ශාන් කතා කරයි
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන සිදත්, සනත්, අනූෂ සහ ඩිල්ශාන් කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබෙන වත්මන් ගැටලුකාරී තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිලකරත්න ඩිල්ෂාන්, සිදත් වෙත්තමුණි, සනත් ජයසූරිය සහ හිටපු වේගපන්දු පුහුණුකරු වන අනුෂ සමරනායක මහතා තිලකරත්න ඩිල්ශාන්ගේ නිල YouTube චැනලය හරහා මෙසේ කතාබහකට එකතුවුනා. Video Credits - TM Dilshan's YouTube Channel සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න - https://youtu.be/ornJjSpEKGk SUBSCRIBE to ThePapare.com via https://www.thepapare.com/register ✅ #Cricket #LKA #Sports #ThePapare



මාලිංගගේ Tattoos වල කතාව - Chilling With Russel
මාලිංගගේ Tattoos වල කතාව - Chilling With Russel

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආනෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එකතු වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ලසිත් මාලිංගගේ Tattoos ගැන මෙහෙම කතා වුනා. Video Credits - Chilling With Russel YouTube Channel Watch Full Video - https://youtu.be/PzBbtw_Bw78 SUBSCRIBE to ThePapare.com via https://www.thepapare.com/register ✅ #ChillingWithRussel #LasithMalinga #TPCricket #LKA #Sports #ThePapare



මෙන්ඩිස් සහ දික්වැල්ලගෙන් ජයග්‍රාහී අර්ධ ශතක | Sri Lanka Team's Intra-squad practice game Highlights
මෙන්ඩිස් සහ දික්වැල්ලගෙන් ජයග්‍රාහී අර්ධ ශතක | Sri Lanka Team's Intra-squad practice game Highlights

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දෙපිළ බෙදී පුහුණු තරගයක් ක්‍රීඩා කළා. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර පවත්වන ලද එම තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අද (21) සමත් වුනා. තරගය පැවැත්වුනේ ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ දීයි. තවත් තතු - https://www.thepapare.com/ SUBSCRIBE to ThePapare.com via https://www.thepapare.com/register ✅ #BANvSL #TPCricket #SriLankaCricket



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් හැදෙන හැටි අරවින්ද කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් හැදෙන හැටි අරවින්ද කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් හැදෙන හැටි අරවින්ද කියයි Subscribe now ✔️ http://thepapare.com/youtube #AravindaDeSilva #SriLankaCricket #TPCricket



ප්‍රේක්ෂකයින්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට හැකි වීම ගැන සතුටුයි - Sanath Jayasuriya | Sri Lanka Legends
ප්‍රේක්ෂකයින්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට හැකි වීම ගැන සතුටුයි - Sanath Jayasuriya | Sri Lanka Legends

2021 Road Safety World Series තරගාවලියේ දී අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුනු අතර එම තරගාවලිය ගැන සනත් ජයසූරිය මෙසේ සිය අදහස් පවසා සිටියා. Subscribe now ✔️ http://thepapare.com/youtube #SLLegends #SanathJayasuriya #TPCricket



ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ලසිත්  මාලිංග දුන්න සුභ පැතුම
ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ලසිත් මාලිංග දුන්න සුභ පැතුම

2020-21 Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මෙසේ සිය සුභ පැතුම එක්කාසු කළා. Subscribe now ✔️ http://thepapare.com/youtube #LegendsCricket #LasithMalinga #TPCricket



දිමුත්, දසුන් නායකයින්; සීමිත පන්දුවාර සංචිතය නම් කරයි
දිමුත්, දසුන් නායකයින්; සීමිත පන්දුවාර සංචිතය නම් කරයි

මාර්තු 3 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා T20 සහ ODI සංචිත නම් කර තිබෙනවා. එක්දින සංචිතයේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නත්, විස්සයි විස්ස සංචිතයේ නායකයා ලෙස දසුන් ශානකත් තෝරාගෙන තිබෙනවා. තවත් තතු - http://bit.ly/ThePapareCricket Subscribe now ✔️ http://thepapare.com/youtube #WIvSL #SriLankaCricket #TPCricket




« Previous Next »


Popular Tags

#Football Defensive Skills  #Chicago Bulls  #Best Ball Controls  #Anthony Davis  #Stephen Curry  #Best Ball Controls  #Goalkeeper Saves  #Goalkeeper Saves  #Neymar  #Shaquille O'Neal  

Popular Users

#Buccigross  #Cristiano  #JJWatt  #dougferguson405  #RealSkipBayless  #rioferdy5  #billsimmons  #AntDavis23  #SrBachchan  #LAKings  #fauxpelini  #Harry_Styles  #NiallOfficial  #AdamSchefter