ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ සිකුරාදා (23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ. Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #SLvIND #Cricket #TPCricket #LKA #Sports #ThePapare
Sri Lanka suffered a whitewash in hands of a strong England outfit. Here is how the players have performed individually. What do you think of our ratings? Make sure to let us know in the comments below! SUBSCRIBE to ThePapare.com via https://www.thepapare.com/register ✅ #TPCricket #SLvBAN #LKA #Sports #ThePapare
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආනෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එකතු වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ලසිත් මාලිංගගේ Tattoos ගැන මෙහෙම කතා වුනා. Video Credits - Chilling With Russel YouTube Channel Watch Full Video - https://youtu.be/PzBbtw_Bw78 SUBSCRIBE to ThePapare.com via https://www.thepapare.com/register ✅ #ChillingWithRussel #LasithMalinga #TPCricket #LKA #Sports #ThePapare
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දෙපිළ බෙදී පුහුණු තරගයක් ක්‍රීඩා කළා. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර පවත්වන ලද එම තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අද (21) සමත් වුනා. තරගය පැවැත්වුනේ ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ දීයි. තවත් තතු - https://www.thepapare.com/ SUBSCRIBE to ThePapare.com via https://www.thepapare.com/register ✅ #BANvSL #TPCricket #SriLankaCricket
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් හැදෙන හැටි අරවින්ද කියයි Subscribe now ✔️ http://thepapare.com/youtube #AravindaDeSilva #SriLankaCricket #TPCricket
The visiting Sri Lankans will have to make do without many of their regular ODI players as they take on the West Indies in a 3-match series. Will they be able to cope in the 1st ODI? Visit WhitebyJAT and receive a 40% discount: http://whitebyjat.com/ More Details - https://bit.ly/WIvSL2021 #WIvSL #Cricket #TPCricket Subscribe now ✔️ http://thepapare.com/youtube
මාර්තු 3 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා T20 සහ ODI සංචිත නම් කර තිබෙනවා. එක්දින සංචිතයේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නත්, විස්සයි විස්ස සංචිතයේ නායකයා ලෙස දසුන් ශානකත් තෝරාගෙන තිබෙනවා. තවත් තතු - http://bit.ly/ThePapareCricket Subscribe now ✔️ http://thepapare.com/youtube #WIvSL #SriLankaCricket #TPCricket
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති විස්සයි-විස්ස දෙවන පුහුණු තරගයේ දී දිමුත් කරුණාරත්න ලකුණු 89ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා. තවත් තතු - http://bit.ly/ThePapareCricket Video Credits - Sri Lanka Cricket Media Unit Subscribe now ✔️ http://thepapare.com/youtube #WIvSL #SriLankaCricket #TPCricket