Content removal request!


Colombo Stars පන්දු යවන්නන්ගේ death ඕවර්ස් සැලසුම් අසාර්ථක වුනා | #LPL 2021 - Match 6: Cricketry

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ Colombo Stars සහ Dambulla Giants අතරයි. එම තරගයෙන් Colombo Stars ලකුණු 18කින් පරදවමින් ජයග්‍රහණය කිරීමට Dambulla Giants ක්‍රීඩකයන්ට හැකි වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි. Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #LPL2021 #DGvCS #TPCricket #LKA #Sports #ThePapare