හීනෙන්වත් දිනන්න බැරි බංගලින්ගේ කතාව | Quick View - SL vs Ban 1st Test- Day 02-03
හීනෙන්වත් දිනන්න බැරි බංගලින්ගේ කතාව | Quick View - SL vs Ban 1st Test- Day 02-03

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ හොඳටම කරපු අපි අන්තිමට නාගත්තා කියලා සමහරෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අපිට නොපෙනෙන කතාවක් තියනවා. ඒ ගැනයි අද අවධානය



පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)
පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?



අපට කලදේට මුෂ්ෆිකට පලදෙයි-වනිදුට සහ මෙන්ඩිස්ට ICC යෙන් දඩුවම්-දුකට වඩා සතුට-sl vs ban test match
අපට කලදේට මුෂ්ෆිකට පලදෙයි-වනිදුට සහ මෙන්ඩිස්ට ICC යෙන් දඩුවම්-දුකට වඩා සතුට-sl vs ban test match

අපට කලදේට මුෂ්ෆිකට පලදෙයි-වනිදුට සහ මෙන්ඩිස්ට ICC යෙන් දඩුවම්-දුකට වඩා සතුට-sl vs ban test match මුෂ්ෆිකට කල කම් පලදෙයි-වනිදුට සහ මෙන්ඩිස්ට ICC යෙන් දඩුවම් දුකට වඩා සතුට sl vs ban test match live #crickethighlights #icc #srilankacricketnews #srilankacricket all image credit gowns to original owner special thanks for every one 👍 LIKE SUBSCRIBE 🔔 💻 COMMENT SHARE 🏷️



පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024
පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024

ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024
පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban



බංගලි මාධ්‍ය වේදීන් වියරු වැටෙයි, ලංකාව ජය සැමරූ ආකාරය ලොකු ප්‍රශ්නක් වෙයි / Cricket lookaya
බංගලි මාධ්‍ය වේදීන් වියරු වැටෙයි, ලංකාව ජය සැමරූ ආකාරය ලොකු ප්‍රශ්නක් වෙයි / Cricket lookaya

තරගෙන් පසු බංගලදේශය බාල්දු කරමින් වනිදුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ,තුෂාරගෙනුත් සුපිරි ප්‍රකාශයක් https://youtu.be/6cBjQkzpOHk?si=oLk-rteulqqDA57k #SLvsBan #T20 #celebration #SrilankaCricket #Cricketlookaya #Kusalmendis




Next »


Popular Tags

#Paul George  #Mesut Ozil  #Zlatan Ibrahimovi  #Football Defensive Skills  #Miami Heat  #Golden State Warriors  #Best Football Defending Skills  #Cristiano Ronaldo  #Manuel Neuer  #Kawhi Leonard  

Popular Users

#criscyborg  #RealSkipBayless  #JJWatt  #DanicaPatrick  #realmadrid  #rioferdy5  #KevinHart4real  #neymarjr  #BillGates  #ddlovato  #THNRyanKennedy  #hunterpence  #JoelEmbiid