පසු දැක්ම | දිනුවා තමයි! හැබැයි ප්‍රශ්නයක්!| Review - SL vs WI, 1st ODI 2024 , PICS
පසු දැක්ම | දිනුවා තමයි! හැබැයි ප්‍රශ්නයක්!| Review - SL vs WI, 1st ODI 2024 , PICS

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයෙන් කොදෙව්වන් පරදවමින් පහසු ජයක් ලබාගත්තේ ඩක්වර්ත් ලුවිස්ටත් අභියෝග කරමින්. නමුත් මේ තරඟාවලියේ අපේ ආයෝජන සාක්ෂාත් වෙනවාද? කතා කරමු අද පසු දැක්මෙන් #crickvidu #cricvlog #slvswi

පසු දැක්ම | විශිෂ්ට ජයග්‍රහණයක සැඟවුණු කතා| Review - SL vs WI, 3rd T20I 2024 , RDICS
පසු දැක්ම | විශිෂ්ට ජයග්‍රහණයක සැඟවුණු කතා| Review - SL vs WI, 3rd T20I 2024 , RDICS

ශ්‍රී ලංකාව තවත් වික්‍රමයක් කලේ ඉතිහාසයේ පළමුවරට කොදෙව් පිල 20-20 තරඟාවලියකදී පරාජය කරමින්. මේ ජයග්‍රහණය පසුපස දුටු නුදුටු කතා සියල්ල අද පසු දැක්මෙන්. #crickvidu #cricvlog #slvswi

පසු දැක්ම | මැච් එක දිනුවෙ පිඹුරු කුච් නිසාද?| Review - SL vs WI, 2nd T20I 2024 , RDICS
පසු දැක්ම | මැච් එක දිනුවෙ පිඹුරු කුච් නිසාද?| Review - SL vs WI, 2nd T20I 2024 , RDICS

ශ්‍රී ලංකාව කොදෙව්වන් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කරන්න සමත් වුනේ දඟ පන්දු යවන්නන්න් සහ ආරම්භක පිතිකරුවන් මේ තරඟයේ ඇතිකල වෙනසත් සමඟින්. සමහරු කියන කතාවක් තමයි කුඹුරු පිච් හදලා දිනනවා කියන කතාව.ඇත්තටම දිනුවෙ කොහොමද කියලා අපි කතා කරමු අද පසු දැක්මෙන්. #crickvidu #cricvlog #slvswi

පෙර දැක්ම | ලුවිස්ට කිංව Out කරන හැටි| Preview - SL vs WI, 2nd T20I 2024
පෙර දැක්ම | ලුවිස්ට කිංව Out කරන හැටි| Preview - SL vs WI, 2nd T20I 2024

ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහි දෙවෙනි තරඟයේදී තමන්ගේ තරඟ සැලසුම් වෙනස් කරමින් ක්‍රීඩා කරයි. කොදෙව්වන්ට එරෙහිව අපේ සලසුම් මොන වගේ වෙයිද? #crickvidu #crickvlog

පෙර දැක්ම | කවදාවත් නොලැබූ ජයකට සැරසෙන අලුත් ශ්‍රී ලංකා කණ්ඩායම| Preview - SL vs WI, 1st T20I 2024
පෙර දැක්ම | කවදාවත් නොලැබූ ජයකට සැරසෙන අලුත් ශ්‍රී ලංකා කණ්ඩායම| Preview - SL vs WI, 1st T20I 2024

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් සංයුතියක් එක්ක ශ්‍රේණිගත කිරීම්වල අංක 3 ඉන්න කොදෙව්වන් එක්ක සටනට අවතීර්ණ වෙන්නෙ. තරඟයට බලපාන තීරණාත්මක සාධක ගැන අද එපිසෝඩ් එකෙන් කතා කරමු. #crickvidu #crickvlog

පෙර දැක්ම | අවසන් සටනට ඉන්දියාවේ ප්‍රබල සැලසුම | Preview - SL vs IND 3rd ODI, RPICS 2024
පෙර දැක්ම | අවසන් සටනට ඉන්දියාවේ ප්‍රබල සැලසුම | Preview - SL vs IND 3rd ODI, RPICS 2024

ඉන්දීය පිලට අවසන් එක්දින තරඟයේ ජය අත්‍යවශ්‍ය වන්නේ පරාජයේ අවමානයෙන් ගැලවීමට මෙන්ම තමන්ගේ ඉදිරි සැලසුම් සකසා ගැනීමට. මේ සඳහා ඔවුන් මොන විදියේ සැලසුමකට යයිද?

පසු දැක්ම | 20-20 ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය| Review - SL vs IND 3rd T20I, PICS 2024
පසු දැක්ම | 20-20 ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය| Review - SL vs IND 3rd T20I, PICS 2024

කාන්තා කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම 20-20 ජයග්‍රහණය ලබා ගනිද්දි අපේ පිරිමි කණ්ඩායම ඉතිහාසයේ නින්දා සහගතම පරාජය අත් කරගත්තා.

පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024
පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg

« Previous Next »

Popular Tags

#Best Goals  #Sergio Aguero  #Tristan Thompson  #Paul George  #Michael Jordan  #Kyrie Irving  #Philadelphia 76ers  #Zlatan Ibrahimovi  #Neymar  #Los Angeles Lakers  

Popular Users

#instagram  #Cristiano  #itsBayleyWWE  #GNev2  #ddlovato  #ArianFoster  #nfl  #iamsrk  #rioferdy5  #ladygaga  #TheChristinaKim  #Ky1eLong  #RobbieSavage8  #Buster_ESPN  #imVkohli