ශ්‍රී ලංකාව තවත් වික්‍රමයක් කලේ ඉතිහාසයේ පළමුවරට කොදෙව් පිල 20-20 තරඟාවලියකදී පරාජය කරමින්. මේ ජයග්‍රහණය පසුපස දුටු නුදුටු කතා සියල්ල අද පසු දැක්මෙන්. #crickvidu #cricvlog #slvswi
ශ්‍රී ලංකාව කොදෙව්වන් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කරන්න සමත් වුනේ දඟ පන්දු යවන්නන්න් සහ ආරම්භක පිතිකරුවන් මේ තරඟයේ ඇතිකල වෙනසත් සමඟින්. සමහරු කියන කතාවක් තමයි කුඹුරු පිච් හදලා දිනනවා කියන කතාව.ඇත්තටම දිනුවෙ කොහොමද කියලා අපි කතා කරමු අද පසු දැක්මෙන්. #crickvidu #cricvlog #slvswi
ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහි දෙවෙනි තරඟයේදී තමන්ගේ තරඟ සැලසුම් වෙනස් කරමින් ක්‍රීඩා කරයි. කොදෙව්වන්ට එරෙහිව අපේ සලසුම් මොන වගේ වෙයිද? #crickvidu #crickvlog
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් සංයුතියක් එක්ක ශ්‍රේණිගත කිරීම්වල අංක 3 ඉන්න කොදෙව්වන් එක්ක සටනට අවතීර්ණ වෙන්නෙ. තරඟයට බලපාන තීරණාත්මක සාධක ගැන අද එපිසෝඩ් එකෙන් කතා කරමු. #crickvidu #crickvlog
ඉන්දීය පිලට අවසන් එක්දින තරඟයේ ජය අත්‍යවශ්‍ය වන්නේ පරාජයේ අවමානයෙන් ගැලවීමට මෙන්ම තමන්ගේ ඉදිරි සැලසුම් සකසා ගැනීමට. මේ සඳහා ඔවුන් මොන විදියේ සැලසුමකට යයිද?
කාන්තා කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම 20-20 ජයග්‍රහණය ලබා ගනිද්දි අපේ පිරිමි කණ්ඩායම ඉතිහාසයේ නින්දා සහගතම පරාජය අත් කරගත්තා.
රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg
Highlights | Chattogram Challengers vs Sylhet Strikers | BPL 2024 | Match 2 | T Sports Download T Sports App to Enjoy exciting Games & Highlights! Download from Google Play: shorturl.at/ehimZ Download from App Store: shorturl.at/nHST4 Subscribe Now: https://www.youtube.com/c/TSportsbd Subscribe T Sports News: https://www.youtube.com/c/TSportsNews Follow us on Facebook: https://www.facebook.com/tsportsbd Follow Us On T Sports News: https://www.facebook.com/tsportsnews247 Follow us on Instagram: https://www.instagram.com/tsports.bd Follow us on Twitter : https://twitter.com/TSports_bd Follow Us on TikTok: https://www.tiktok.com/@tsports Visit: https://www.tsports.com/ * ANTI-PIRACY WARNING * This content's Copyright is reserved for T Sports. Any unauthorized reproduction, redistribution or re-upload is strictly prohibited of this material. Legal action will be taken against those who violate the copyright of the following material presented! T Sports Address : Plot# 371/A, Block# D, Bashundhara R/A 1229 Dhaka, Dhaka Division, Bangladesh East West Media Group #BPL2024 #chattogramchallengers #sylhetstrikers #TSports