තියුණු සටනකින් පසු පළමු තරඟයේ ජය අපේ කොල්ලො ටික හිමිකරගත්තේ කණ්ඩායමේම සමස්ත දායකත්වය හිමිවූ තවත් ජයක් ලෙසින්. මතීෂ පතිරණගේ අතිරේක පන්දු හමුවේත් ඔහු තරඟයේ ජයග්‍රහණයට දායක උනේ කොහොමද? #crickvidu #crickvlog #slvsban
2024 ලෝක කුසලාන තරඟාවලිය ජූනි 1 වනදා ඇරඹෙනවා. තරඟාවලියේ ස්වභාවය එක්ක සියළු තරඟ ජයගත්තත් ශ්‍රී ලංකාව ලෙසින් තමයි අවසන් වටයට පිවිසෙන්නේ. ලෝක කුසලානයකින් කොපමණ මුදලක් ICCයට ලැබෙනවද?
තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?
බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනේ කමිඳු සහ ධනංජයගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන්. මේ තරඟය වාර්තා රැසක් අලුත් කලා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වෙයිද?
ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban
බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban
බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban