Content removal request!


ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024

2024 ලෝක කුසලාන තරඟාවලිය ජූනි 1 වනදා ඇරඹෙනවා. තරඟාවලියේ ස්වභාවය එක්ක සියළු තරඟ ජයගත්තත් ශ්‍රී ලංකාව ලෙසින් තමයි අවසන් වටයට පිවිසෙන්නේ. ලෝක කුසලානයකින් කොපමණ මුදලක් ICCයට ලැබෙනවද?