පෙර දැක්ම | සංයුතියේ ලොකු වෙනසක් සමඟ ඇරඹෙන කිවි දඩයම ( Preview | SL vs NZ 1st ODI, Eden Park 2023) by @CRICK VIDU - Post Details

පෙර දැක්ම | සංයුතියේ ලොකු වෙනසක් සමඟ ඇරඹෙන කිවි දඩයම ( Preview | SL vs NZ 1st ODI, Eden Park 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින තරඟාවලිය මාර්තු 25 සෙනසුරාදා ආරම්භ වෙන්නෙ රටවල් 3කට තීරණාත්මක තරඟාවලියක් ලෙසින්. ශ්‍රී ලංකා කණ්ඩායම් සංයුතිය මේ තරඟාවලියට කොයි විදියට සැකසේවිද? ------- ▬ Contents of this video ▬▬▬▬▬▬▬▬▬▬ 0:00 - Intro 2:16 - Pitch Report 2:55 - Weather Report 4:19 - Head to Head 05:00 - Fantasy Toss 05:40 - Dream XI 08:57 - 360 Overview 17:03 - Smart Numbers 17:59 - Foot Note #crickvidu #crickvlog #slvsnz

Similar Posts!

ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්
ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්

තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?



පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024
පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)
පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?



පසු දැක්ම- හසන් ජෝයි අතහැරපු උඩපන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් වෙයිද? |SL vs BAN 1st TEST
පසු දැක්ම- හසන් ජෝයි අතහැරපු උඩපන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් වෙයිද? |SL vs BAN 1st TEST

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනේ කමිඳු සහ ධනංජයගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන්. මේ තරඟය වාර්තා රැසක් අලුත් කලා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වෙයිද?



පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024
පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024

ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024
පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024

බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024
පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024
පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban