Naifm's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ලංකාවට දිනන්න දුන්නේ පකිස්ථානය ගහපු ප්ලෑන් එකකටද? | Sri Lanka vs Pakistan T20 Asian Cup 2022 | Naifm
ලංකාවට දිනන්න දුන්නේ පකිස්ථානය ගහපු ප්ලෑන් එකකටද? | Sri Lanka vs Pakistan T20 Asian Cup 2022 | Naifm

ක්‍රිකට් කියන්නේ ලෝකෙ අවිනිශ්චිත ම ක්‍රීඩාව වුණත් සමහර ක්‍රිකට් තරග තියෙනවා.සමහර තරඟ තියනවා ඒ තරඟ ක්‍රීඩකයින් ක්‍රීඩා කළේ අනිත් පිළ දිනුවත් කමක් නෑ කියලා හිතාගෙනද කියන සැකය තරඟය බලන ප්‍රේක්‍ෂ්කයින් ගේ හිතට එන තරමටම ටිකක් අමුතු විදිහේ තරඟ​..ගෙවී ගිය ආසියානු කුසලාන තරඟයත් අන්න එහෙම තරඟයක්..ඉතින් ඒ තරඟයේදී ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා හිතන ඔබ වෙනුවෙන් අපි මේ වීඩියෝව ගේන්න හිතුවා.. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub



15 වන ආසියානු කුසලානයේ ජය ලංකාවටද? | Sri Lanka Vs India Highlight | Naifm Infohub
15 වන ආසියානු කුසලානයේ ජය ලංකාවටද? | Sri Lanka Vs India Highlight | Naifm Infohub

ඉන්දියාව පරාජය කරලා මැච් එකක් දිනන එක වෙනමම එකක් බව ප්‍රේක්ෂක ඔබ හොඳාකාරවම දන්නවා.ඒකත් ප්‍රබලතම ක්‍රීඩකයින් ක්‍රීඩාකරන ඉන්දීය කණ්ඩායම,ආසියානු කුසලානයෙන් එළියට ඇදල දාන විදියෙ පරාජයකට ලක්කරන එක?ඔබෙන් ගොඩක් දෙනෙකුට අද නින්ද යන්නෙත් පොඩ්ඩක් වෙලා ගිහින්. අවුරුදු 21 ක පොඩි කොල්ලා , විරාට් කෝලිගෙ විකට් කණු සීසීකඩ වෙන්න යවපු පන්දුව ඔබට අද හීනෙන් පෙනුණත් පුදුම වෙන්න එපා.ඒ තමයි අපේ හදවත්වල ක්‍රිකට් වලට තියෙන තැන. ඔහුගේ ඒ හපන්කම් සහ ශ්‍රී ලංකා කණ් ඩායමේ ඉදිරිය කොහොම වෙයිද යන කාරණා ගැන මේ වීඩියෝවෙන් අපි කතා කරමු.. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub #cricket #srilanka #srilankacricket



15 වන​ ආසියානු කුසලානයේ ජය ලංකාවට හිමිවෙන ලකුණු |  Asia Cricket Cup 2022 | Infohub
15 වන​ ආසියානු කුසලානයේ ජය ලංකාවට හිමිවෙන ලකුණු | Asia Cricket Cup 2022 | Infohub

ආසියානු කුසලානය කියන්නේ උපමහාද්වීපික කලාපයක් කේඳ්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන එකම ක්‍රිකට් තරඟ මාලාව.ඒකට හේතුව තමයි ක්‍රිකට් උපන් යුරෝපයටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාව ආසියානු කලාපය තුල ජනප්‍රිය වෙලා තියෙන එක. ඉන්දියාව,ශ්‍රීලංකාව,පාකිස්තානය,බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය කියන ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රබලතම කණ්ඩායම් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය,හොංකොං කියන කණ්ඩායම් වරින් වර මේ තරඟාවලිය නියෝජනය කරන්නට සුදුසුකම් ලබාගත්තා. මේ වීඩියෝවෙන් අප ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ආසියානු කුසලාන ක්‍රිකත් තරඟාවලි අතරතුර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තබා ඇති බිඳිය නොහැකි ආකාරයේ වාර්තා පිළිබඳවයි.මෙවර ආසියානු කුසලානයේ ජය ලංකාවට හිමිවෙන ලකුණු.. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub #cricket #srilanka #srilankacricket




« Previous


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports