Naifm's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ලංකාවට සෙමි ෆයිනල් යන්න අවස්ථාවක්... කරන්න ඕන දේ මෙන්න..  | Sri Lanka vs Australia T20 Highlights
ලංකාවට සෙමි ෆයිනල් යන්න අවස්ථාවක්... කරන්න ඕන දේ මෙන්න.. | Sri Lanka vs Australia T20 Highlights

2022 T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.මෙම පරාජය හමුවේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන සහ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිවන ස්ථානය පිළිබඳව මෙම වීඩියෝව තුළ සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.එසේම තරගය අවසන් වීමෙන් සුළු මොහොතකට පසු ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු වේග පන්දු යවන්නා ලසිත් මාලිංග තරගය පිළිබඳ දැක් වූ අදහස් කිහිපයක් ද ඒ තුළ අන්තර්ගතයි.



T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup
T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup

ආසියානු කුසලානය පසුගිය දවස් වලදී විජයග්‍රාහීව නිමා කරන්නට අපේ සිංහයන් සමත් වුනා. ප්‍රශ්ණ වලින් පීඩිත වෙලා හෙම්බත් වෙලා හිටපු අපේම මිනිස්සුන්ට ජයග්‍රහනයක සේයාවක් අරන් එන්න සමත් වුන අපේ ක්‍රිකට් කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ ටී ටුවෙන්ටි ලෝක කුසලානයටයි. මේ වෙනකොටත් අපේ ක්‍රිකට් කණ්ඩායම එක්ක බැදුණු ආන්දෝලනාත්මක ප්‍රකාශ ගොඩක් ක්‍රීඩා ලෝකය පුරාම සංසරණය වෙමින් තියෙනවා. වසර ගනනාවක් තිස්සේ ටක්කෙටම අනාවැකි කියපු ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය ජෝතිශ්‍යවේදියෙක් වෙන මොහිදුර් ජයදූර අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කියපු අනාවැකිය ගැනත් පකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක වකාර් යුනිස් දසුන් ශානක ගැන කියපු පුදුම හිතෙන අනාවැකිය ගැනත් අපි ඔයාලට කියන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි මහේලයි, මාලිංගයි එකතු වෙලා ලෝක කුසලානෙ දිනන්න ගහන්න යන ගේම මොකද්ද කියලත් අපි ඔයාලට කියනවා. රැදිලා ඉන්න අපිත් එක්කම ක්‍රිකට් ඉතිහාසයේ ලියවෙන මේ ස්වර්ණමය පරිච්ජේදයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයාට ලැබෙන හොදම අවස්ථාවක් තමයි මේ. _____________________________________________________ A strong prediction about the Sri Lanka team - Sri Lanka cricket - ikka slk Cricket fans are very interested in the Sri Lanka cricket team and the World Cup 2022. Many predictions have been made about the Sri Lanka cricket team and the World Cup 2022 tournament. The Sri Lanka cricket team and the World Cup 2022 match will be held in Australia this year. The strong Sri Lanka group for this year's World Cup 2022 competition has been named. The Sri Lanka cricket team has named its strong players for this year's World Cup 2022 tournament. The Sri Lanka cricket team has become the most talked about team after winning the Asia Cup. This description is a prediction about the Sri Lanka group in the World Cup 2022. sri lanka cricket Sri Lanka cricket ikka slk cricket ikka Sri Lanka Cricket cricket highlights crciket highlights sri lanka cricket highlights Sri Lanka cricket highlights





User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports