දසුන් ශානකට මුලු ඉන්දියාවම පිස්සුවෙන් වගේ ආදරය කරන්නේ මේ නිසාද? | Dasun shanaka | India Vs Sri Lanka
දසුන් ශානකට මුලු ඉන්දියාවම පිස්සුවෙන් වගේ ආදරය කරන්නේ මේ නිසාද? | Dasun shanaka | India Vs Sri Lanka

ලංකාවේ ක්‍රිකට් තරුවක් වන දසුන් ශානක ගැන මේ වන විට ලංකාව වාගේම ඉන්දියාවේද ලොකු කතාබහකට ලක්ව තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා සංචාරයේදී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායමේ නායකාගේ පිතිහරඹයන් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇදගන්නා නිසාවෙනි.. ඉතිං අද naifm infohub තුළින් අපි කතා කරන්නේ දසුන් ශානක ගැන ඔබ නොඇසූ කතාවක් ගැනයි.. #dasunshanaka #slvsind #srilankacricket



ක්‍රිකට් ගැහුවට මෙයාලා මෙහෙම අය කියලා කවදාවත් හිතුවද? | Sri Lanka Cricketers | Naifm Infohub
ක්‍රිකට් ගැහුවට මෙයාලා මෙහෙම අය කියලා කවදාවත් හිතුවද? | Sri Lanka Cricketers | Naifm Infohub

ලංකාවේ මොන ක්‍රීඩාව තිබුනත් ක්‍රිකට් තරම් මිනිස්සුන්ගේ ලේ වලට කා වැදුනු වෙන කිසිම ක්‍රීඩාවක් නැති තරම්. ක්‍රිකට් වගේම ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයන්ටත් අපේ මිනිස්සු දක්වන්නේ පුදුමාකාර ආදරයක්. සදාකාලිකවම මිනිස්සුන්ගේ හිත් වල ලැගුම් ගත්තු සනත් ජයසූරිය, අරවින්දද සිල්වා, තිලරත්න ඩිල්ෂාන්, මුරලිදරන් වගේම සුපිරි කොල්ලො සෙට් එකක් ආයෙමත් අපිට දැන් ඉන්නවා. තරගයක් දිනයිද කියල බයේ හිටපු මැච් වල කප් එකත් අරගෙන එන්න තරම් දක්ෂ මේ කොල්ලෝ ටික නිසා ලංකාවේ මිය යමින් තිබ්බ ක්‍රිකට් දැන් පන ගැහෙමින් තියෙනවා. මේ පොඩි කොල්ලො ටික තියපු වාර්තා, රැස් කරපු ලකුණු ඇරුනම එයාලගේ ජීවිතේ කවුරුත් නොදන්න රසබර කතන්දර ගොඩක් අපි ඔයාලා වෙනුවෙන් අද සූදානම් කලා. ඉතින් රටම දන්න අපේ කොල්ලන්ගෙ කවෘරුත් නොදන්න මේ විස්තර ටික එකක් වත් මග හරින්නේ නැතුව බලන්න කියල මතක් කරන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub



ලංකාවට දිනන්න දුන්නේ පකිස්ථානය ගහපු ප්ලෑන් එකකටද? | Sri Lanka vs Pakistan T20 Asian Cup 2022 | Naifm
ලංකාවට දිනන්න දුන්නේ පකිස්ථානය ගහපු ප්ලෑන් එකකටද? | Sri Lanka vs Pakistan T20 Asian Cup 2022 | Naifm

ක්‍රිකට් කියන්නේ ලෝකෙ අවිනිශ්චිත ම ක්‍රීඩාව වුණත් සමහර ක්‍රිකට් තරග තියෙනවා.සමහර තරඟ තියනවා ඒ තරඟ ක්‍රීඩකයින් ක්‍රීඩා කළේ අනිත් පිළ දිනුවත් කමක් නෑ කියලා හිතාගෙනද කියන සැකය තරඟය බලන ප්‍රේක්‍ෂ්කයින් ගේ හිතට එන තරමටම ටිකක් අමුතු විදිහේ තරඟ​..ගෙවී ගිය ආසියානු කුසලාන තරඟයත් අන්න එහෙම තරඟයක්..ඉතින් ඒ තරඟයේදී ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා හිතන ඔබ වෙනුවෙන් අපි මේ වීඩියෝව ගේන්න හිතුවා.. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub



15 වන​ ආසියානු කුසලානයේ ජය ලංකාවට හිමිවෙන ලකුණු |  Asia Cricket Cup 2022 | Infohub
15 වන​ ආසියානු කුසලානයේ ජය ලංකාවට හිමිවෙන ලකුණු | Asia Cricket Cup 2022 | Infohub

ආසියානු කුසලානය කියන්නේ උපමහාද්වීපික කලාපයක් කේඳ්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන එකම ක්‍රිකට් තරඟ මාලාව.ඒකට හේතුව තමයි ක්‍රිකට් උපන් යුරෝපයටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාව ආසියානු කලාපය තුල ජනප්‍රිය වෙලා තියෙන එක. ඉන්දියාව,ශ්‍රීලංකාව,පාකිස්තානය,බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය කියන ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රබලතම කණ්ඩායම් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය,හොංකොං කියන කණ්ඩායම් වරින් වර මේ තරඟාවලිය නියෝජනය කරන්නට සුදුසුකම් ලබාගත්තා. මේ වීඩියෝවෙන් අප ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ආසියානු කුසලාන ක්‍රිකත් තරඟාවලි අතරතුර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තබා ඇති බිඳිය නොහැකි ආකාරයේ වාර්තා පිළිබඳවයි.මෙවර ආසියානු කුසලානයේ ජය ලංකාවට හිමිවෙන ලකුණු.. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub #cricket #srilanka #srilankacricket





Popular Tags

#Franck Ribery  #Michael Jordan  #Zlatan Ibrahimovi  #Kobe Bryant  #Goalkeeper Saves  #Lionel Messi  #Miami Heat  #Football Defensive Skills  #Neymar  #Best Goals  

Popular Users

#baseballpro  #NiallOfficial  #PMOIndia  #oldhossradbourn  #BadgerMBB  #Harry_Styles  #selenagomez  #b_ryan9  #DjokerNole  #JasonDufner  #Kaepernick7  #_BAnderson30_  #SimplyAJ10  #sportspickle  #ATLHawks