එක්දින ඉතිහසයේ දැවැන්තම පරාජය හිමිකරගැනීමත් සමඟින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දෙනා කලකිරීමට ලක්වෙලා. ඇත්තටම අපිට මොකද උනේ? මෙතනින් එහාට අපි කොහාටද යන්නෙ? #crickvidu #පසුදැක්ම #SLvsIND
ෂර්මා Out කරන එකයි හීනේ - දිල්ෂාන් කියපු සම්පූර්ණ කතාව https://www.youtube.com/watch?v=EUSL0OHY410 ඉන්දියාව ලබාගත් ලකුණු 373ට පිළිතුරු ලෙස ලකුණු 306ක් ලබාගන්න ශ්‍රී ලංකාව සමත් වුනේ දසුන් ශානකගේ විශිෂ්ට පිතිකරණයත් සමඟින්. ඇත්තටම මැච් එක අපෙන් ගියේ කොතනදිද? #crickvidu #පසුදැක්ම #SLvsIND
අවිශ්ක යළි 20-20 පිටියට අවතීර්ණ වීමත් සමඟ ශ්‍රී ලංකා පිතිකරණ පෙළ ගැස්ම කොහොම සකස් වේවිද? ඉන්දීය කණ්ඩායම අළුත් පිතිකරුවන්ගෙන් ගහන්න යන ගේම! #crickvidu #slvsind #පෙරදැක්ම
LPL අවසන් වටයේ තරඟ බලන්න ඩරාස් වෙතින් ප්‍රවේශපත් 20ක් දිනාගන්න. පහත ලින්ක් එක කර දෙසැම්බර් 16 වනදාට පෙර රුපියල් 1000කට වැඩි මිලදී ගැනීමක් වෙතින් කරන්න. https://click.daraz.lk/e/_7D559 රුපියල් 5000ට වැඩි මිලදී ගැනීම් සඳහා රුපියල් 300ක වට්ටමක් ලබා ගැනීමට "CRICVIDU300" Coupon Code එක භාවිත කරන්න -------------------------------------------------- LPL සිහිවටන ගන්න අය මේ ලින්ක්ස් වලින් යන්න Colombo Stars Fans https://click.daraz.lk/e/_6zV55 Galle Gladiators Fans https://click.daraz.lk/e/_7BRwx Kandy Falcons Fans https://click.daraz.lk/e/_7nCwJ Dambulla Aura Fans https://click.daraz.lk/e/_7lJw7 Jaffna Kings Fans https://click.daraz.lk/e/_7BTYB #crickvidu #crickvlog #lpl2022

ඇෆ්ගන් තරඟාවලිය 3-0ක් ලෙස ජය නොගත්තොත් අපිට 2023 එක්දින ලෝක කුසලානය අහිමි වෙයිද? #crickvidu #crickvlog #srilankacricket
-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 141 ලබාගන්න එංගලන්තයට පන්දුවාර 20ම ගතවුනා. කණ්ඩායම් දෙකට වැරදුනේ කොතැනද? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022
-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඇෆ්ගනිස්තානය සමඟ තරඟය ජය ගැනීමත් එක්ක තරඟාවලියේ රැඳී ඉන්න තවත් සියුම් බලාපොරොත්තුවක් අපිට ඉතිරිවෙලා තිබෙනවා. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022