පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024
පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024

ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg



"ඇන්ජි ප්‍රොෆෙසර්ව බදාගෙන මොකද ඒ කරේ?" මාධ්‍යවේදීයා අහපු මෝඩ ප්‍රශ්නෙට ඇන්ජිටයි වනියටයි හිනා 😂
"ඇන්ජි ප්‍රොෆෙසර්ව බදාගෙන මොකද ඒ කරේ?" මාධ්‍යවේදීයා අහපු මෝඩ ප්‍රශ්නෙට ඇන්ජිටයි වනියටයි හිනා 😂

#anji #angelomathews #mathews #wanindu #waninduhasaranga #slvszim #srilankacricket #srilankavszimbabwe #slvszimhighlights #trending #srilankapressconference #srilankavszimbabwehighlights Angelo Mathews Post match press conference after wining the man of the series award - SL vs Zim T20 Series



පසු දැක්ම | ලෝක ශූරයන්ටත් විශාල කරදරයක් වූ අපේ කොල්ලෝ| Road To World Cup 2023- SL vs ENG, Match 25
පසු දැක්ම | ලෝක ශූරයන්ටත් විශාල කරදරයක් වූ අපේ කොල්ලෝ| Road To World Cup 2023- SL vs ENG, Match 25

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් ලෝක ශූරයන් ඉවත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ ඇන්ජිගේ ආගමනයත් එක්ක කණ්ඩායමේ ඇතිවූ ස‍යුතියේ වෙනසත් සමඟින්. තරඟයක විශ්ලේෂණ සාර්ථකව ජයග්‍රාහී ලෙස යොදාගන්නෙ කොහොමද කියන එකට කදිම උදාහරණයක් විදියට මේ තරඟයේ ප්‍රථිඵලය දක්වන්න පුළුවන්. කොහොමද මේ ජයග්‍රහණය ලැබුවේ කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. Analytical Review - World Cup 2023- SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම| තීරණාත්මක තරඟයට තීරණාත්මක වෙනසක්!(Preview| SL vs PAK, 11th Match Asia Cup 2023)
පෙර දැක්ම| තීරණාත්මක තරඟයට තීරණාත්මක වෙනසක්!(Preview| SL vs PAK, 11th Match Asia Cup 2023)

ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ කණ්ඩායම කොහොම වෙනස් වෙයිද? ආබාධ හමුවේ පාකිස්තාන පන්දු යවන බලඇණියේ ඉරණම! ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පෙර දැක්ම| KJP ට ඉඩක් නැද්ද?විශ්ලේෂණාත්මක විග්‍රහය(Preview| IND vs SL, 10th Match Asia Cup 2023)
පෙර දැක්ම| KJP ට ඉඩක් නැද්ද?විශ්ලේෂණාත්මක විග්‍රහය(Preview| IND vs SL, 10th Match Asia Cup 2023)

හොඳම 11 එක්ක එන ප්‍රබල ඉන්දීය පිල මෙල්ල කරන්න අපේ කොල්ලන්ගෙ සැලසුම මොකක් වෙයිද? ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



Sri Lanka vs Pakistan 1st Test Day 1 Highlights Report| Dhananjaya & Anji's Records
Sri Lanka vs Pakistan 1st Test Day 1 Highlights Report| Dhananjaya & Anji's Records

#slvspak #angelomathews #dhananjayadesilva Sri Lanka vs Pakistan 1st Test Day 1 Highlights Report| Dhananjaya & Anji's Records Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricket #srilankacricketvlog



ලෝක කුසලාන එක්දින සංචිතය කොහොම වෙයිද? | FAQ s About 2023 ODI WC Squad
ලෝක කුසලාන එක්දින සංචිතය කොහොම වෙයිද? | FAQ s About 2023 ODI WC Squad

ශ්‍රී ලංකා එක්දින සංචිතය ගැන බොහෝ වාද විවාද මේ දිනවල තියනවා. ජ්‍යේෂ්ටයන් ඕනෙද එපාද? නායකත්ව වෙනසක් ඕනෙද එපාද? මේ දේවල් ගැන අපි විශ්ලේෂනාත්මකව බලමු. ඔබේ අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා.




Next »


Popular Tags

#New York Knicks  #Amazing Solo Goals  #Cristiano Ronaldo  #Football Skills  #Stephen Curry  #David Silva  #Best Football Defending Skills  #Neymar  #Kawhi Leonard  #Allen Iverson  

Popular Users

#taylorswift13  #neymarjr  #JLo  #Harry_Styles  #RealSkipBayless  #SteveNash  #DeAndre  #OleksiakPenny  #PMOIndia  #TheCUTCH22  #imVkohli  #LarryFitzgerald  #ochocinco  #jtimberlake