Content removal request!


"මුලින් දුන්න පීඩනයෙන් අපි හරි ප්‍රතිඵලයක් ගත්තේ නැහැ" - Dasun Shanaka - LPL 2020 | MY Cola

2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාජයට පත්වීමට Dambulla Viiking කණ්ඩායමට සිදුවුනා. මේ එම තරග පරාජය ගැන Dambulla Viiking නායක දසුන් ශානක පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #DasunShanaka #TPCricket