Content removal request!


IPL on Viu – 24th October – KKR vs DC and KXIP vs SRH

Chennai Super Kings කණ්ඩායමට දරුණු පරාජයක් ලබාදුන්නා Mumbai Indians නැවතත් අංක එකට. Kolkata Knight Riders සහ Delhi Capitals තරගය ගැන වගේම Kings XI Punjab සහ Sunrisers Hyderabad තරග වල වැඩි වාසිය කාටද? අපි #IPLONVIU වැඩසටහනින් අද ඒ ගැන කතා කරමු. Dialog Viu App එක හරහා IPL තරග ඔක්කොම සජීව ලෙස බලන්න ඕගොල්ලන්ට පුළුවන්. Subscribe now ✔️ http://thepapare.com/youtube #RCBvKXIP #IPLonViu #TPCricket