පෙර දැක්ම|පළමු පන්දුවාර 50 තරඟයේ අංක 3 වෙනස් විය යුත්තේ ඇයි?|Preview - SL vs WI,3rd ODI 2024 , PICS
පෙර දැක්ම|පළමු පන්දුවාර 50 තරඟයේ අංක 3 වෙනස් විය යුත්තේ ඇයි?|Preview - SL vs WI,3rd ODI 2024 , PICS

බොහෝ දුරට එක්දින තරඟාවලියේ සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණයම ක්‍රීඩා කරන්න හැකිවන පළමු තරඟය බවට මේ තරඟය පත් වේවි. ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු හොඳම සංයුතිය මොකක්ද? #crickvidu #crickvlog

පසු දැක්ම | ජයක් තුලින් ජයක් ලබපු ජයසූරියගෙ කොල්ලො ටික| Review - SL vs WI, 2nd ODI 2024 , PICS
පසු දැක්ම | ජයක් තුලින් ජයක් ලබපු ජයසූරියගෙ කොල්ලො ටික| Review - SL vs WI, 2nd ODI 2024 , PICS

කොදෙව්වන් පරදවමින් පහසු ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට එන්න සමත් වුනා. කතා කරමු අද පසු දැක්මෙන් #crickvidu #cricvlog#slvswi

චරිත් 13න් පහළ ඉදලා මගේ නායකයා - මම දන්නවා එයාට කරන්න පුලුවන් දේ - ජයග්‍රහණය ගැන චරිත් කියයි
චරිත් 13න් පහළ ඉදලා මගේ නායකයා - මම දන්නවා එයාට කරන්න පුලුවන් දේ - ජයග්‍රහණය ගැන චරිත් කියයි

චරිත් 13න් පහළ ඉදලා මගේ නායකයා - මම දන්නවා එයාට කරන්න පුලුවන් දේ - ජයග්‍රහණය ගැන චරිත් කියයි ක්‍රීඩා තොරතුරු සදහා එක්වනන් අපගේ WhatsApp සමූහය සමග https://chat.whatsapp.com/HhOzY7d3lO5... #sanathjayasuriya #slsports #SLvsWI #WIvsSL #hairni #akd ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377 ........................... 📲 Follow on: YouTube : https://www.youtube.com/@SLSPORTSLK Facebook: https://web.facebook.com/slsportsyoutube Twitter: https://twitter.com/SlSports5 Instagram: https://www.instagram.com/slsports17/ Web - www.slsports.lk

පසු දැක්ම | දිනුවා තමයි! හැබැයි ප්‍රශ්නයක්!| Review - SL vs WI, 1st ODI 2024 , PICS
පසු දැක්ම | දිනුවා තමයි! හැබැයි ප්‍රශ්නයක්!| Review - SL vs WI, 1st ODI 2024 , PICS

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයෙන් කොදෙව්වන් පරදවමින් පහසු ජයක් ලබාගත්තේ ඩක්වර්ත් ලුවිස්ටත් අභියෝග කරමින්. නමුත් මේ තරඟාවලියේ අපේ ආයෝජන සාක්ෂාත් වෙනවාද? කතා කරමු අද පසු දැක්මෙන් #crickvidu #cricvlog #slvswi

« Previous Next »

Popular Tags

#Best Goals Ever  #New York Knicks  #Football Defensive Skills  #David Silva  #Miami Heat  #Neymar  #Zlatan Ibrahimovi  #Kawhi Leonard  #Lionel Messi  #Stephen Curry  

Popular Users

#JLo  #geniebouchard  #taylorswift13  #espn  #SteveNash  #JJWatt  #realmadrid  #richarddeitsch  #wizkhalifa  #TheChristinaKim  #Oprah  #RobbieSavage8  #kobebryant  #KimKardashian